ලංකාවෙම බස් ටික නවත්තලා අපේ ශක්තිය ඇමතිට පෙන්නන්නම් – බස් ගැමුණු කියයි

බස් රථ කර්මාන්තය සඳහා නීති ගෙන ආ යුතු වුව ද, කැකිල්ලේ තීන්දු ගෙන ඒම නොකරන ලෙසට…

දුම්රියේ හොරට ගිය මගීන් 421කට දඩ ගසා ලක්ෂ 13කට වැඩි දඩ ආදා­ය­මක් ලබා ගනියි

2025 වසරේ ප්‍රවේ­ශ­පත්‍ර පරී­ක්ෂා­ව­ලින් දුම්රියේ හොරට ගිය හා තුන්වන පන්තියේ ප්‍රවේ­ශ­පත්‍ර ලබා­ගෙන දෙවන පන්තියේ ගමන් කළ…

අර්ධ සුඛෝ­ප­භෝගි බස් රථ සේවාව කඩිනමින් අත්හි­ටු­වී­මට පිය­වර ගන්නවා – නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන

අර්ධ සුඛෝ­ප­භෝගි බස් රථ සේවාව අත්හි­ටු­වීම සඳහා කඩි­න­මින් පිය­වර ගන්නා බව ප්‍රවා­හන හා මහා­මාර්ග නියෝජ්‍ය ඇමැති…

ජනපති අනුර සමග සාකච්ඡාවලින් පසුව ඉන්දියාවට එරෙහි තරගය ක්‍රීඩා කිරීමට පාකිස්තානයට අවසර

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවට එරෙහි තරගයට සහභාගී වන ලෙස පාකිස්තාන රජය එරට ක්‍රිකට්…

ලංකාවට ඇවිත් ඉන්දියා තරගය ක්‍රීඩා කරන්න – ජනපති අනුරගෙන් පාකිස්ථාන අගමැතිට දුරකථන ඇමතුමක්

ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පකිස්ථාන මහා තරගයට සහභාගී වන…

මාධ්‍ය වාර්තා අසත්‍යයි, ප්‍රභාකරන්ගේ නිවසක් නැත – ඉදිවන්නේ පෞද්ගලික පුස්තකාලයක් බව හෙළි වෙයි

පසුගියදා සිංහල පුවත්පත් සහ වෙබ් අඩවි කිහිපයක පළ වූ “ප්‍රභාකරන්ගේ නිවස යළි ඉදි කිරීමට වල්වෙටිතුරෙයි නගර…

තමන්ට සිදු කළ අපහාසය නිසා යූටියුබ් ධර්මශ්‍රි කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද අධිකරණයේ නඩු පවරයි

ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පවත්වා ගෙන යන යූ ටියුබ් නාලිකාවක් හරහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය…

සෑම දිස්ත්‍රික්කයකටම පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයක් දාන්න රජයේ අවධානය

පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය 06 ක් මේවන විට දිවයිනේ ප්‍රධාන රෝහල් ආශ්‍රිතව ක්‍රියාත්මකවන බවත්, ඉදිරියේ…

පාසල් සිසු ප්‍රවාහන සේවය විධිමත් කිරීමට නව නිතී රෙගුලාසි එයි

පාසල් සිසු ප්‍රවාහන සේවය විධිමත් කිරීම පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යංශ⁣ නිලධාරීන්…

දවස් දෙක තුනක් අපි ස්ට්‍රයික් කරොත් මොකද වෙන්නේ බලන්න – මත්ද්‍රව්‍ය පරීක්ෂාව ගැන බස් ගැමුණු අනතුරු අගවයි

මත්ද්‍රව්‍ය භාවිතා කරමින් බස් රථ ධාවනය කරන රියදුරන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන්…

නාලන්දේ ගුරුවරියන්ට විදුහල්පතිගෙන් හෙට දිනයේ මනෝ වෛද්‍ය උපදේශනයක්

කොළඹ නාලන්දා විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා සම්බන්ධ සිදුවීමේදි කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් විදුහල්පතිවරයා විසින් අපූරු දේශනයක් පාසලේ…

ආණ්ඩුවේ ගමන සුබවාදී නැහැ – පූජ්‍ය කොටපිටියේ අනුනායක හිමියන්ගෙන් චෝදනා

ඇතැම් සිදුවීම් හරහා පෙනී යන ආකාරයට රට යන ගමන් ගමන එතරම් සුබදායක නැතැයි කෝට්ටේ ශ්‍රී කල්‍යානී…