මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් ශ්‍රී ලංකා රේගුවෙන් නිසි ලෙස…
Category: Local News
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර නිදි ඇඳේම මිය ගිය බව අනාවරණය වෙයි
දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ ජාතික රෝහලට ප්‍රවීණ ජ්‍යෙතිර්වේදී හේරත් මුදියන්සේලාගේ චන්ද්‍රසිරි බණ්ඩාර මහතා (61)…
සජිත් – අනුර විවාදයට දින නියම කරමින් ජාතික ජන බලවේගයෙන් ලිපියක් යවයි
සමගි ජන බලවේගයේ නායක,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර පැවැත්වීමට යෝජනා…
මෝටර් ක්‍රෝස් ධාවකයන්ට නඩු පැවරිය නොහැකි බව පොලිසිය පිළිගනියි
පුද්ගලයන් හත් දෙනකුට දිවි අහිමි කර තවත් 19 දෙනකුට බරපතළ තුවාල සිදුකරමින් දියතලාව නරියාකන්ද (ෆොක්ස්හිල්) මෝටර්…
ශ්‍රි ලංකන් ගුවන් සමාගම මිලදී ගැනීමට ව්‍යාපාරික ධම්මික පෙරේරා ලන්සුව තබයි
මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය මිල දී ගැනීම සඳහා කැඳවන ලද අභිලාෂයන් වෙත…
උමා ඔය ප්‍රධාන ජනන යන්ත්‍ර දෙක සුළු සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කරයි
උමා ඔය ප්‍රධාන ජනන යන්ත්‍ර දෙක සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබේ. සේවිකාවන් දෙදෙනෙකු වන චුලෝචනා…
අන්තිම අවුරුදු 02ට උගතුන් ලක්ෂ 25ක් රට හැර යයි
ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී…
එතෆොන් දාන පළතුරු පැය 72ක් යන තෙක් අල්ලන්නවත් නරකයි – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුම් දෙයි
මෙරට තුළ මේ වනවිට පලතුරු ඉදවීම සඳහා නීතිවිරෝධී ලෙස එතෆොන් (Ethephone) රසායනිකය ඍජුව ස්ප්‍රේ කරන බැවින්…
7 දෙනෙකුට මරු කැඳවූ FOX Hill අනතුරෙන් පසුව DJ සාදයක් පවත්වයි
දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරඟාවලිය අතරතුර ඊයේ (21) සිදු වූ අනතුරෙන් පසුව ඊයේ රාත්‍රී කාලයේදී…
රට පුරා දවස් 04ක් බාර් වසා දමයි
අප්‍රේල් 23 වැනිදා බක් පුරපසළොස්වක පොහොය දිනය යෙදීම හේතුවෙන් එදිනට මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබේ.…
කායික සබඳතාවක් නැතිව 13 හැවිරිදි දැරියක් ගැබ්ගැනීම අභිරහසක් වෙයි – DNA පරීක්ෂණයකට යයි
කායික සබඳතාවයක් නොමැතිව 13 හැවිරිදි දැරියකගේ කුසේ දරු ගැබක් පිහිටීම පිළිබඳව වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීම…
දරු දැරියන්ට බෙදන්න යන සහල් පරිභෝජනයට සුදුසු නෑ – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෙළි කරයි
“නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක්” බිහි කිරීමේ අරමුණ ඇතිව ලෝක ආහාර වැඩසටහනට අනුව දරු දැරියන් වෙත බෙදා…