ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාගේ ගීතයක් විකෘත කළ බවට සැකකෙරෙන සුරාබදු නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Category: Local News
කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි හිරේට යවයි
විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට…
සිංගප්පූරු පොලිසියට ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීම අරඹයි – අයදුම් කරන හැටි දැනුම් දෙයි
සිංගප්පූරු පොලිසියේ සහායක පුරප්පාඩු 200ක් සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමට තීරණය වී තිබේ. මෙම පුරප්පාඩු සඳහා…
නිල රථ රජයට භාර දී නෑ – පවුලේ සාමාජිකයින් කෙහෙළිය බලන්න එන්නේ රජයේ නිල වාහනවලින්
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව…
වත්තේ වැටිලා තිබුණු වයරකින් විදුලි සැර වැදී පාලිත මිය ගිය බව අනාවරණය වෙයි
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි.…
එජාප හිටපු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මිය යයි
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි.…
කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම පුස්කාලා – රෝහල් අධ්‍යක්ෂම කියයි
කොළඹ ජාතික රෝහලේ නේවාසික රෝගීන්ට ලබා දෙන වියලි ආහාර සැලකිය යුතු ප්‍රමාණයක් තත්ත්වයෙන් බාල හා පුස්…
ඩොලරය යළි ඉහළ යයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව…
කැරට් 24 රන් පවුමක මිල ලක්ෂ 2 ඉක්මවයි
මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (16) දිනයේ කැරට් 22 රන් පවුම…
ආර්ථිකය තවත් ස්ථාවර කරමින් විදෙස් සංචිතය ඩොලර් බිලියන 05 ඉක්මවා යයි
ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන පහ ඉක්මවා ගොස් ඇති බව මුදල් රාජ්‍ය ඇමති…
දූෂණයයි අකාර්යක්ෂමතාවයයි නිසා ආයෝජකයෝ ලංකාවට එන්නෑ – ජර්මනියේ මාරි ඇන්ටෝනියෝ කියයි
දූෂණය සහ අකාර්යක්ෂමතාව හේතුවෙන්, ආයෝජකයන් ලංකාව තෝරා නොගන්නා බව, ජර්මානු වාණිජ හා කර්මාන්ත නියෝජිත පිරිසේ ප්‍රධානී…
රාජ්‍ය ඇමති චාමර සම්පත් ගමන් කල රථය ගිනි ගනියි
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ රථය හදිසි ගිනිගැනීමකට ලක්ව තිබේ. බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍යවරයා…