මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින අවලෝකිතේශ්වර යැයි කියන මහින්ද කොඩිතුවක්කු නමැත්තා අද (19) අංගොඩ ජාතික මානසික රෝග…
Category: Local News
ජවිපෙ ඉතිහාසය අලුතෙන් ලියයි – IMF ලොක්කම – එයි මාලිමා ආර්ථික ප‍්‍රධානීන් හා සාකච්චා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සදහා මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායමක් සහ ජාතික…
ණය ගෙවාගන්න බැරුව සුළු ව්‍යාපාරිකයා එල්ලි මිය යයි
දඹගල්ල පොලිස් වසමට අයත් මාගන්දන ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු ණය වාරික ගෙවා ගැනීමට නොහැකිව ඉකුත් 16…
පොලිසිය නෑ කියලා ඉරි කැපුවොත් කලර් ලයිට් නොතකා ධාවනය කලොත් සඳුදා ඉඳන් දඩකොළේ ගෙදරටම එවයි
රථ වාහන ආලෝක සංඥා ඇතුළු මාර්ග සංඥා නොතකා රිය ධාවනය ගැන ආරක්ෂිත කැමරා පද්ධතිවල සටහන් වන දත්ත…
මිනිස්සු එළවළු ගන්න එක නතර කිරිමෙන් එලවළු මිල පහළ බැසීම ඇරඹෙයි
දඹුල්ල ආර් ථික මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගැනීමට වෙළෙන්දන්ගේ පැමිණීම සීග්‍රයෙන් ම අඩු වීමත් සමඟ 18 දින…
දූෂණ චෝදනාවට පමණක් සිංගප්පූරු ප්‍රවාහන ඇමති ඉල්ලා අස් වෙයි
දූෂණ චෝදනා එල්ල වී තිබෙන සිංගප්පූරුවේ ප්‍රවාහන අමාත්‍යවරයා අද සිය ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍යවරයා වෙත යොමු…
කෝටි 40,000ක ධනය අත්හැර යාපනයේ දැවැන්ත ව්‍යාපාරිකයාගේ පුතා පැවිදි දිවියට
යාපනයේ ඉපිද මැලේසියාවේ දැවැන්ත ව්‍යාපාරික කටයුතුවල නිරත පුද්ගලයෙකුගේ 18 හැවිරිදි පුතා කෝටි ප්‍රකෝටි ධනයක් අතහැර පැවිදි…
දරුවන් ටියුෂන් යවන්න පවුලක වියදම රුපියල් 20,000 දක්වා වේගයෙන් ඉහළට
පවුල් ලක්ෂ පනස් හතකට අයත් දෙමව්පියෝ, සිය දරුවන් උපකාරක පන්ති යැවීම සදහා රුපියල් බිලියන 121 ත්…
මරණ දඩුවම දුන්නට වැඩක් නෑ – දුමින්ද තාමත් ජපුර රෝහලේ
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ඇති වී තිබෙන රෝගී තත්වය මත ඔහු ජයවර්ධන පුර රෝහලෙහි…
ශ්‍රි ලංකාවට ඩොලර් උල්පතක් පෑදෙයි – හූති නිසා කොළඹ වරායට ඇතුල් වෙන්න නැව් පෝලිමේ
හූති කැරලිකරුවන් රතු මුහුදේ නැව්වලට පහරදීම ආරම්භ කිරීමත් සමග කොළඹ වරාය සංක්‍රමණ ස්ථානයක් ලෙස යොදා ගැනීම…
සෙල්ෆියක් ගැනීමට අහසට ගිය තරුණයා – අවදානම නොසලකා සරුංගලයක එල්ලී අඩි 30ක් අහසේ
සරුංගලයක කඹයක නැඟී අහසට ගිය තරුණයෙකුගේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යය තුළ සංසරණය වෙමින් පවතියි.…
කිඹුලා, පුතාව කටේ තියාගෙන ටිකක් ඈතින් මතු වුණත් බේරගන්න කවුරුත් ගියේ නෑ – ආච්චි අම්මා හැඬූ කඳුළින් කියයි
කිඹුලකු විසින් ඩැහැගෙන ගිය දිස්න ප්‍රබෝද් දරුවාගේ සිරුර ඊයේ (17) රාත්‍රියේදී හමු වූ බව කඩුවෙල පොලිසිය…