ඩෙංගු රෝගී තත්ත්වයෙන් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් අද (16) මියගොස්…
Category: Local News
කොටුව දුම්රියේ ස්ථානයේ භික්ෂුවක් බීමතින් අශෝභන ලෙස හැසිරෙයි – පොලිසියේ නිල ඇදුම් ඉරන්නත් හදලා
කොටුව දුම්රිය ස්ථානයේ පිහිටි භික්ෂු විවේකාගරයේ බීමතින් අශෝභන ලෙස හැසිරුණු භික්ෂුවක් පරීක්ෂා කිරීමට ගිය පොලිස් කොස්තාපල්වරුන්…
ශ්‍රි ලංකා ටෙලිකොම් ගන්න ස්වර්ණවාහිනි හිමිකරු අලිරාජා – සහ මුකේෂ් අම්බානි දැඩි සටනක
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පෞද්ගලීකරණය කිරීමේ ක්‍රියාදාමය යටතේ එහි කොටස් ආයෝජනය සඳහා සුදුසුකම් ප්‍රකාශ කළ සමාගම්…
දෙරණ නාලිකාව අත්හැර දිල්කා සමන්මලී ඕස්ට්‍රේලියාවේ පදිංචියට
දෙරණ නාලිකාවේ සේවයෙන් ඉවත් වී දිල්කා සමන්මලී ඕස්ට්‍රේලියාවේ පදිංචිය සදහා ලබන මස යෑමට නියමිත බව වාර්තා…
ජනතාව දුක් විදිනවා,රතු මුහුදට නැව් යැවීම අනුමත කරන්න බෑ – කාදිනල් හිමි
මෙරට ජනතාව ජීවත්වීමට විදිහක් නැතුව දුක් විඳිද්දී රතු මුහුද ආරක්ෂා කිරීමට නාවික හමුදා නැවු යැවීම අනුමත…
අවලෝකේතීශ්වරව මනෝ වෛදවරයෙකුට දාන්න අධිකරණය කියයි
අවලෝකේතීශ්වර බෝධිසත්වයන් බවට හඳුන්වා ගනිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ දේශනා කළැයි…
ස්ටෙන්ට් හිගයෙන් හෘද රෝගීන්ට මැරෙන්න වෙයි
කොළඹ ජාතික රෝහලේ හෘද රෝගීන් සඳහා ලබාදෙන ස්ටෙන්ට් (Stent ) හිඟ වීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව තිබෙන…
යුක්තියට මුවා වී නිතී කඩන්න එපා – දේශබන්දුට පොලිස්කොමිසම දැනුම් දෙයි
යුක්තිය මෙහෙයුමේ ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජාතික පොලිස් කොමිසම විසින් වැඩ බලන පොලිස්පති…
ආණ්ඩුවේ සමාජ මාධ්‍ය පාලන පනතට Google, Yahoo, Amazon විරුද්ධ වෙයි
ලෝකයේ දැවැන්තම සමාගම‍් රැසකින් සමන්විත වන ආසියානු අන්තර්ජාල සංවිධානය සහ එහි සාමාජිකයන් ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පතට…
බඩු මිල වැඩිවීම රජයේ වැරැද්දක් නොවේ – සරත් වීරසේකර
බඩු මිල වැඩිවීම රජයේ වැරැද්දක් නොවන බව පොදු ජන පෙරමුණේ මන්ත්‍රී සරත් වීරසේකර මහතා කියා සිටී.…
දිවයින පුරා රෝහල්වලට ත්‍රිවිධ හමුදාව කැඳවයි
රෝහල් වර්ජනය හේතුවෙන් රෝගීන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීමට දිවයින පුරා රෝහල් සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ.…
පැය 02න් කොළම සිට මාතර යන්න ඇරඹූ සැප බස් සේවයත් නතර වෙයි
කොළඹ – මාතර දක්වා පැය දෙකකින් ලගාවිය හැකි පරිදි ආරම්භ කළ අධිසුඛෝපභෝගී අධිවේගී පුද්ගලික බස් රථ…