රට පුරා සුපිරි වෙළඳසැල් පන්සියයක පමණ ප්‍රමාණයක් වැසී යාමේ අවදානමක් මතුව තිබේ. ඊට හේතු වී ඇත්තේ…
Category: Local News
ආයතනයේ පවතින වැඩ පැත්තකට දමා පෝය දවසේ සිල් ගන්න ගිය සේවකයා රැකියාවෙන් දොට්ට දමයි
ආයතනයේ පවතින වැඩ පසෙක තබා පුරපසළොස්වක පෝයට සිල් සමාදන් වීමට ගිය සේවකයකුට අත් වූ ඉරණමක් ගැන…
විදුලිබිල අඩු කිරීමට කිසිදු යෝජනාවක් ආවේ නෑ – මහජන උපයෝගීතා කොමිසම කියයි
විදුලි බිල සංශෝධනයකට අදාල යෝජනා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත භාර දී…
පොලිස් සැරයන්ගේ නිවසින් පාතාලයකුගේ අවි ආයුධ හමු වෙයි –
ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කරමින් සිටියදී වෙනත් පොලිස් ස්ථානයකට මාරුකර යැවූ පොලිස් සැරයන්වරයකුගේ කෑගල්ල නිවසේ සඟවා…
ලොව ජනප්‍රිය සංචාරක ගමනාන්ත අතර ලංකාවට 4 වැනි තැන හිමි වෙයි
2024 වසරේ තනි සංචාරයන් සඳහා ලොව වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්ත අතර ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානයට පත්ව…
ඕස්ට්‍රේලියාව විවාහක රූ රැජිණ තරගෙට ශ්‍රි ලාංකික කාන්තාවක් යවයි
ලෝක විවාහක රූ රැජන තරගයේදී ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවේ නිලුපුලී කරුණාරත්න සුදුසුකම් ලබා තිබෙනවා. ඇය…
වෛද්‍යවරුන්ගේ වැටුප රුපියල් 35,000කින් ඉහළ දමයි
වෛද්‍යවරුන් සඳහා වන Disturbance, Availability & Transport (DAT) දීමනාව දෙගුණයකින් වැඩි කිරීමට ජනාධිපතිවරයා විසින් ගෙන ආ…
‘ඉමියුනෝග්ලෝබින්’ එන්නත් ලෙස දී ඇත්තේ පාට කල වතුර බව අධිකරණයේදී හෙළි වෙයි
ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රතිදේහ එන්නත් බව හඟවා ලබා දී ඇත්තේ පාට කරන…
TIN නැති අයට නීතිය ක‍්‍රියාත්මකයි -50,000ක් දඩ
බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබා නොගත් පුද්ගලයන් සඳහා දඩ මුදලක් අය කිරීමට නීතිය ක්‍රියාත්මක කරන…
කාලා හමාරයි – අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තවත් ඉහළ යයි
වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ බොහෝ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ දමා ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති.…
මුරුංගා කිලෝව රු 3000 ක් දක්වා ඉහළ යයි
මේ දින වල එළවළු මිල ගණන් ඉහළ යාම හේතුවේන් යාපනය ප්‍රදේශයේ මුරුංගා කිලෝ 1ක සිල්ලර මිල…
මාරක රිය අනතුරින් පුංචි පුතාට ජිවීතය අහිමි වෙයි
තිනියාවල නෙළුව පැලවත්ත මාර්ගයේ 09 කණුව ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තිබේ.…