රුපියල් 800 ක් ණයට ගෙන එය ආපසු නොගෙවූ යාපනයේ ලංගම බස් රථ රියදුරෙකුට ණය හිමියා විසින්…
Category: Local News
රට රැකියවලට යන අයට රැකියා පුහුණු මධ්‍යස්ථාන – මධ්‍යස්ථාන දාන තැනුත් කියයි
දිවයිනේ ප්‍රදේශ තුනක විදෙස් රැකියා පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමට අදාළව විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ගෙන ආ යෝජනාවක්…
දෙමව්පියන්ට බර පටවමින් කරන පෙර පාසල් ප්‍රසංග තහනම් කරයි
දෙමාපියන්ට අධික ආර්ථික බරක් පටවමින් පවත්වනු ලබන පෙර පාසල් වාර්ෂික ප්‍රසංග ඉදිරියේදී , උතුරු මැද පළාත…
ලංකාවේ තිබෙන ලොකුම මොන්ටිසෝරිය පාර්ලිමේන්තුවයි – ඇමැති විදුර වික්‍රමනායක
ලංකාවේ තිබෙන ලොකුම මොන්ටිසෝරිය තමයි පාර්ලිමේන්තුව. වාසනාවට හෝ අවාසනාවට හෝ මමත් එහි සාමාජිකයෙක්. අපේ රටේ නම…
දැරියකට වද දුන් රුහුණේ කථිකාචාර්යවරයා අත්අඩංගුවට ගනියි
දැරියක් කෲරත්වයට පත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ කථිකාචාර්යවරයෙකු මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය මගින්…
වහාම මිහින්තලයට ආරක්ෂාව දෙන්න – මහානායක හිමිවරු ජනපතිට දැනුම් දෙයි
වහාම මිහින්තලය පුද්බිමට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට කටයුතු කරන මෙන් දැනුම්දෙමින් මහා නායක හිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
දේශබන්දු තෙන්නකෝන්ගෙන් දැඩි තීරණයක් – පාසල් ළමුන්ට අහිතකර දේවල් ඉවත් කරන්න නියෝග
සියලුම පාසල්වලට මීටර 500 ක් තුළ ඇති දරුවන්ට අහිතකර දේවල් ක්‍රියාත්මක කරන ස්ථාන පාසල් නිවාඩුවෙන් පසුව…
ලීසිං සමාගම් හී අනීතික ක්‍රියා ඉහළට – ජනතාව ලබන වසරේ සිට වාරික ගෙවීම නවතයි
රට තුළ ලීසිං මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් මේ හේතුවෙන් කුඩා කර්මාන්තකරුවන් ඇතුලු ජනතාව දැඩි අපහසුතාවට පත්ව…
පාරිභෝගික අධිකාරියේ නිළධාරීන් පොඩි මිනිහගේ චොක්ලට් කඩෙන් අල්ලස් ගන්න ගිහින් මාට්ටුයි
චොක්ලට් අලෙවිසැල් හිමිකරුවෙකුට එරෙහි නඩුවක් සමථයකට පත් කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පිරිසක් රුපියල්…
කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව තියෙන ළමුන් පාසල් නොයවන ලෙස වෛද්‍යවරු දැනුම් දෙයි
පවතින අඛණ්ඩ වර්ෂාපතනයත් සමඟ ළමුන් අතර හතිය රෝගය වැළදීම ඉහළ ගොස් තිබෙනවා. කොළඹ රිජ්වේ ආර්යා ළමා…
මෙරට මහ පාරේ ගැවසෙන හිඟන්නන් හදිසියේම වැඩි වෙයි
නගර සභා, මහ නගරසභා හැටපහක් තුළ මෑතදී කරන ලද යාචකයන් (සිඟන්නන්) පිළිබඳ සමීක්ෂණයකදී කොළඹ ප්‍රදේශයට පැමිණ…
මත්ද්‍රව්‍ය සහ පාතාලය තුරන් කරන යුක්තියේ මෙහෙයුමෙන් පැය 24ක් තුළ 2000ක් අල්ලයි
ගතවු පැය 24 කාලය තුළ දිවයින පුරා සිදුකරන ලද විශේෂ මෙහෙයුම්වලදී සැකකරුවන් 2,121ක් අත්අඩංගුවට ගත් බව…