රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නව නීතියක් සම්පාදනය කිරීමට රජය තීරණය කර ඇති අතර එය 2024…
Category: Local News
මොරටු සරසවි උපාධිධාරියා දිවුල් මිශ්‍ර චොක්ලට් හදයි
මොරටුව විශ්වවිද්‍යාලයේ විලාසිතා නිර්මාණය පිළිබඳ උපාධිධාරියකු වන සුචින්ද්‍ර දිළුම් සංජීව මහතා දිවුල් මිශ්‍ර කර නව චොක්ලට්…
පාසල් සිසුවියන්ට අසභය දර්ශන පෙන්වූ කාර්යාල සහායක අල්ලයි
වෙන්නප්පුව, මිරිස්වන්කුඩුව ප්‍රදේශයේ පාසලක තම ජංගම දුරකතනයෙන් පාසල් සිසු සිසුවියන් පස් දෙනෙකුට අසභ්‍ය දර්ශන පෙන්වූ කාර්යාල…
11 ශ්‍රේණියේ පාසල් දැරිය දූෂණය කලාට වැඩ වරදියි – දැරිය වට්ස්ඇප් පණිවිඩයක් තබා මිය යයි
තරුණයෙකු අතින් දූෂණයට ලක්වූ 16 හැවිරිදි පාසල් සිසුවියක් අවාසනාවන්ත ලෙස සියදිවි හානිකරගත් පුවතක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තාවිය.…
බස් එකේ කාන්තා හිංසන කරන්නන් අල්ලන්න ගැජට් එකක් එයි
කාන්තාවන්ට සහ ගැහැනු ළමුන්ට බස් රථවල සිදුවන හිංසන මෙන් ම වෙනත් වංචාකාරී ක්‍රියාවන් වළක්වා ගැනීමේ අරමුණින්…
ලබන මාසයේ විදුලි බිල පහළට යයි
ලබන 2024 වසරේ මුල් කාර්තුවේදී විදුලි බිල අඩුවිය හැකි බවට අපේක්ෂාවක් ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස…
හපුතලේ චීවරධාරීයෙකු පෝලන්ත තරුණියක්ව අපයෝජනය කරයි
හපුතලේ, වැලිමඩ මාර්ගයේ පිහිටි විහාරස්ථානයකදී විදේශීය කාන්තාවක අපයෝජනය කළ බවට සැකපිට චීවරධාරීයෙකු අද (දෙසැ. 6) අත්අඩංගුවට…
පිඹුරත්තෑව ජලාශයේ නව වාන් දොරටුව පුපුරයි – විනාශයක් අත ලඟ
පොළොන්නරුව මහවැලි බි කලාපයේ මාදුරුඔයට පමණක් දෙවැනි වන දැවැන්තම ජලාශය වූ පිඹුරත්තෑව ජලාශයේ මෑතකදීම ඉදිකරන ලද…
ජල ගාස්තු අඩු කරන්න බෑ ,මිල සූත්‍රයක් ගේනවා – සනත් නිශාන්ත
ජල ගාස්තු අය කිරීම සඳහා ඉදිරියේදී ජල සූත්‍රයක් හඳුන්වා දෙන බව ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත්…
ජූඩෝ තරගාවලියට ජපන් යන්න සිටි සිසුවාට 10 වසරේ පන්ති දෙකක් පහර දෙයි
මෙම මස 22 වැනි දින ජපානයේ පැවැත්වෙන ජාත්‍යන්තර ජූඩෝ තරගාවලිය සඳහා පිටත්ව යෑමට සුදානමින් සිටි ගම්පොළ…
කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ්ස් හෙට වහාම ඉවත් කරන්න – රජය දැනුම් දෙයි
තලවතුගොඩ කිඹුලාවල පිහිටි ස්ට්‍රීට් ෆුඩ් අලෙවිසැල් මෙම මස 8 වන දා වනවිට ඉවත් කරගන්නා ලෙස එම වෙළැඳසැල්හිමියන් වෙත…
ඇස් නොපෙනෙන, බිහිරි වයෝවෘද්ධ භික්ෂු මධ්‍යස්ථානයකත් විදුලිය කපයි
ගිලන් වූ භික්ෂූන් 68 දෙනෙකු වැඩ වාසය කරන හංවැල්ල, කළුඅග්ගල, ගිරා ඉඹුල ප්‍රදේශයේ පිහිටි ගිලන් භික්ෂු…