විදෙස් රටවලින් පැමිණෙන සේවකයින් සඳහා වීසා නීති දැඩි කිරීමට එක්සත් රාජධානිය තීරණය කර තිබේ. එසේම උපස්ථාන…
Category: Local News
රිය අනතුරක් සිදුකර ශානී අබේසේකර ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් හෙළි වෙයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානී අබේසේකර මහතා, රිය අනතුරක් සිදුකර ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බව…
පොලිස් ඇමැතිගේ පුතාගෙන් පොලිසිය අල්ලස් ඉල්ලයි
මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාගේ පුත්‍රයා සිදු කළ රථවාහන වරදක් වෙනුවෙන් දඩයක් පැනවීමට කටයුතු කරමින්…
හැප්පුනත් උසාවි නොයා වන්දි ගන්න පුළුවන් ක්‍රමයක් එයි
රිය අනතුරු හේතුවෙන් වින්දිතභාවයට පත්වන පිරිස වෙත අධිකරණ ක්‍රියාවලියකට යාමකින් තොරව වන්දි මුදලක් ලබාගැනීම සඳහා අවශ්‍ය…
ක්‍රිකට් පොල්ලෙන් ගසා දරුවා මැරූ පාලිකාව අල්ලයි
කල්මුණේ ප්‍රදේශයේ පිහිටි පරිවාස සහ ළමා ආරක්ෂක නිවාසයේ රඳවා සිටි 15 හැවිරිදි පිරිමි දරුවකුට පහර දී…
පිටරටින් දික්සාදය අරන් ආවත් හරි – අධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්
මෙරට විවාහ වූ යුවලක් විදෙස් රටකදී දික්කසාද වූ විට අදාළ දික්කසාදය මෙරට නිතිය යටතේද වලංගු ලෙස…
පෙම් හුටපටයකට සරසවි සිසුවියක් බෙහෙත් අධි මාත්‍රාවක් බී මිය යයි
කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා විෂය යටතේ උපාධිය හදාරා මීට මාස දෙකකට පමණ ඉහතදී ඉවත්ව ගොස් සිටි 27…
බිරිඳ මිරිස් කුඩු ගසා තියුණු ආයුධයකින් ඇන සිය සැමියාව ඝාතනය කරයි
වැල්ලව පොලිස් වසමේ, බලගහගම ප්‍රදේශයේ නිවසක් තුළදී බිරිඳ විසින් තියුණු ආයුධයකින් පහර දී ඊයේ (දෙසැ. 3)…
බිරිඳගේ අනියම් පෙම නිසා මල්ලී විසින් අයියාව දින 03ක් පුළුස්සයි
අනියම් ඇසුරක් පැවැත්වූ වැඩිමහල් සොහොයුරාට පහරදී ඝාතනය කර එම සිරුර දින තුනක් පුරා පෙට්‍රල් දමා පුළුස්සා…
මහේල ජනපති සමග COP28 ඩුබායි ශ‍්‍රී ලංකා දූත පිරිසේ
ඩුබායිහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවට (COP28) සහභාගි වීම සඳහා ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම…
18 හැවිරිදි දරුවා බොඩිබිල්ඩර් කායශක්තිය වැඩි කර ගන්න ආච්චි මරා දමයි
83 හැවිරිදි ප්‍රසිද්ධ සමාජ සේවිකාවකගේ හිසට අලවංගුවකින් පහරදී ලේ දන්දීමේ පින්කමකට එකතු කර තිබූ මුදල් ශක්තිජනක…
දරුවන් පාලනය කරන්න බැරි නම් අපේ සහාය ලබා ගන්න – පොලිසිය දැනුම් දෙයි
දරුවන් පාලනය කිරීමට නොහැකි අවස්ථාවකදි පොලිසියේ සහය ලබා ගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි…