පොලිස් ස්ථානය ඉදිරිපිට රැඳී සිටි පිරිසකට පරුෂ වචනයෙන් බැණ වැදුණු වෙන්නප්පුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත…
Category: Local News
පාසල් ශිෂ්‍යයා ගෙල වැලලාගෙන මිය යයි
බඩල්කුඹුර පොලිස් වසමේ කෙසෙල්කොටුව, තලාවේගම බඩල්කුඹුර පදිංචි ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යයකු ඉකුත් (30 දා)…
නව කැලණි පාලම වසා දැමේ
හෙට (01) දිනයේ සිට නව කැලණි පාලම අදියර 03ක් යටතේ තාවකාලිකව වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය…
ත්‍රිවීල්කාරයින්ගේ දැඩි විරෝධය මැද රාවණ ඔඩිසි නතර කර දමයි
ඇල්ල සංචාරක පුරවරයට සංචාරය සදහා පැමිනෙන විදේශීය සංචාරකයන් වෙනුවෙන් ඌව පලාතේ ප්‍රථමවරට අද (29) ඇල්ල සංචාරක…
දෙසැම්බර් දීර්ඝ සතිඅන්ත නිවාඩුවට ඇති තරම් ට්‍රිප් යන්න විශේෂ දුම්රිය ලැයිස්තුව එයි
2023 දෙසැම්බර් මස දීර්ඝ සතිඅන්ත නිවාඩුවට සහ පාසල් නිවාඩුවට සමගාමීව විශේෂ දුම්රිය ධාවන වැඩසටහනක් ක්‍රියාත්මක බව…
රොෂාන් රණසිංහට හිරේ යන්න වෙන නඩුවක් අධිකරණයට
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇත. නීතිඥවරියක විසින් ගොනු කර…
ශ්‍රි ලංකාවට පළමුවරට කේබල් කාර් – ගිවිසුම් අත්සන් තබයි – කේබල් කාර් දාන තැන් මෙන්න
ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන්කර තිබෙනවා. ඒ අනුව අම්බුලුවාව සංචාරක කලාපය වෙනුවෙන්…
ක්‍රිකට් අතුරු කමිටුව ගැන හරීන් ප්‍රනාන්දු සිය අවසන් තීරණය කියයි
ක්‍රිකට් අතුරු කමිටුවක් පවත්වාගෙන යාමට අධිකරනයෙන් බාධාවක් නොවන්නේ නම් හිටපු ඇමති රොෂාන් රණසිංහ මහතා විසින් පත්කර…
ගිනිකොන බෙංගාල බොක්ක තවත් වේගයෙන් කැළඹෙයි – අද හවස තීරණාත්මකයි
ගිනිකොන දිග බෙංගාල බොක්කේ මුහුදු ප්‍රදේශයේ පැවැතන කැලබිළි ස්භාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වය වර්ධනය වීමක් බලා…
මහා පිංකමක් කරමින් ඉතාලියේදී මියගිය ලංකාවේ තරුණයා එරට පිරිසක් ජිවත් කරවයි
ඉතාලියේ සිසිලියා දූපතේ කතානියා නගරයේ පිහිටි රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මොළේ මියගිය ශ්‍රී…
රෝහල් 40ක් වැහිලා100ක් වැහෙන්න ළගයි – සෞඛ්‍ය ඇමති කියයි
රට පුරා රජයේ රෝහල් 40ක් වැසී ගොස් ඇති බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ…
තරුණියක දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ සෙබලුන් දෙදෙනෙකුට අභියාචනාධිකරණයෙන් නිදහස
යාපනය ප්‍රදේශයේදී තරුණියක පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවන් කර මහාධිකරණය…