හම්බන්තොට සිප්පිකුළම ප්‍රදේශයේ දී ළමුන් දෙදෙනෙකු අතර අද(05) පස්වරුවේ ඇති වූ ගැටුමකින් පහළොස්වියැති ළමයෙකු මියගොස් ඇතැයි…
Category: Local News
මව්පියන් අකමැති වීම නිසා බාල වයස්කාර ජෝඩුව ආදරේ නාමයෙන් ගැරඬි ඇල්ලෙන් පනියි
ප්‍රේම සම්බන්ධතාවට මවුපියන් අකැමැති වීම හේතුවෙන් පුස්සැල්ලාව රොච්චයිල්ඩ් වතුයායේ පදිංචි දරුවකු හා පෙරට්ඨාසි මේමලේ කොටසේ පදිංචි දැරියක…
වැලිඔය පියාගෙන් ගුටි කෑ පුංචි දියණිය පරිවාස භාරයට
වැලිඔය කල්‍යාණපුර ප්‍රදේශයේ පදිංචි කුඩා දැරියකට අමානුෂිකව පහරදුන් කුකුල් චමින්ද නැමති ප්‍රධාන සැකකරු ඇතුලු 05 දෙනෙකු…
මුං ඇට, කව්පි, කුරක්කන් රටින් ලංකාවට ගේන්න අනුමැතිය දෙයි
2024-05-01 දින වන විට, සංයෝජිත වර්ගී කරණ සංකේතාංක 126 ක් යටතේ වර්ගී කරණය කරන ලද, ආහාරයට…
ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල දහස අතරට කොළඹ සරසවිය පත් වෙයි
මේ වසරට අදාළව සිදු කරන ලද QS (Quacquarelli symonds) ලෝක ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල…
කොත්තු,රයිස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට – රයිස් මිල 25කින් අඩු වෙයි
අද (05) රාත්‍රියේ සිට කොත්තු, රයිස් සහ බත් පාර්සලයක මිල පහළ දමා තිබෙනවා. බත් පාර්සලයක මිල…
17 හැවිරිදි දිරිය දියණිය තම දිවි නොතකා ගංවතුරෙන් සිව් දෙනෙක්ගේ ජිවීත බේරයි
හංවැල්ල වග ඉරිදා පොළ ප්‍රදේශයටද මෙවර දැඩි ගංවතුර තත්ත්වයක් හදිසියේ හටගත්තේ වසර ගණනාවකට පසුවයි. එම ගංවතුරට…
ජේතවනාරාමයේ අකුණු සන්නායකය සොරකම් කිරිමේ සිද්ධියට ජනප්‍ර්‍රිය ගායන ශිල්පි මංජුල පුෂ්පකුමාර අත්අඩංගුවට පත් වූ අයුරු
ඓතිහාසික ජේතවනාරාම චෛත්‍යයේ අකුණු සන්නායකය සොරා ගැනීමට තැත් කිරීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගායන ශිල්පී…
අනුරගේ ප්‍රකාශය සජිත් කොපි කරලා පාර්ලිමේන්තුවේදී කියයි
විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් තමන් විසින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ මතු කිරීමට සිටි ප්‍රශ්නයම…
ජේතවනාරාමයේ අකුණු සන්නායකය හොරකම් කරන්න හැදූ ප්‍ර්‍රසිද්ධ ගායක මංජුල පුෂ්පකුමාර අත්අඩංගුවට
අනුරාධපුර ඓතිහාසික ජේතවනාරාම ස්ථූපයේ සවිකොට තිබෙන ඉහළ වටිනාකමකින් යුත් අකුණු සන්නායකය ගැලවීමට සැලසුම් කළ සිද්ධියට ප්‍රසිද්ධ…
අපිට අසාධාරණයි,පිට්ටනිය ළග හෝටලයක් නෑ,උදේ 05 ට නැගිටින්නත් වෙනවා – තීක්ෂණ කියයි
ඇමරිකාවේ හා බටහිර ඉන්දීය කෝදෙවු දූපත්වල පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී…
මැයි මාසයෙත් වාර්තාගත ලෙස සංචාරකයින් 112,000 ක් ලංකාවට එයි
2024 මැයි මාසයේ දී විදෙස් සංචාරකයින් 112,128 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක…