ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් පවතින වැසි සහ සුළං…
Category: Local News
හෘද සහ වකුගඩු රෝගීන්ට අතිශය බාල බෙහෙතෙක් දී ඇති බව හෙළි වෙයි
හෘද, අක්මා, වකුගඩු හා අධි රුධිර පීඩනය වැනි රෝගවලට භාවිත කරන ඖෂධයක් තත්ත්වයෙන් අසමත් බව වාර්තා…
මාස 03ට විතරක් ලංකාව ඩොලර් මිලියන 120 ක එළවළු පලතුරු පිටරටින් ගෙන එයි
එළවළු හා පලතුරු ආනයනය කිරීම සඳහා මෙම වසරේ (2024) මුල් මාස තුනේ දී ඇමරිකානු ඩොලර් මිලියන…
රාජ්‍ය දේපළ සොරා කෑ දේශපාලනඥයන් අල්ලන්න තව අවුරුදු දෙකක්වත් යයි
රාජ්‍ය දේපළ සොරා කෑ දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු හොරුන් ඇල්ලීම සඳහා ශ්‍රී ලංකාවේ විශේෂ පොලිස් නිලධාරීන්…
ඉදිරි දින කිහිපයේදී මිලිමීටර් 100 ඉක්මවා දැවැන්ත වැසි ඇද හැලෙයි
ශ්‍රී ලංකාව සහ ඒ ආශ්‍රිතව මුහුදු ප්‍රදේශවල ඇති වී තිබෙන කැළඹිලි සහගත ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිත…
17 හැවිරිදි පෙම්වතී ඇවිත් 18 හැවිරිදි පෙම්වතාව පැහැරගෙන යයි
ත්‍රිරෝද රථයකින් පැමිණ වයස අවුරුදු 18 ක තරුණයෙකු පැහැරගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ 17 හැවිරිදි…
කෑලි පූට්ටු කර හැදූ වාහන දසදහසක් ලංකාවේ පාරවල්වල ධාවනය වන බව අනාවරණය වෙයි
පිටරටින් ගෙන්වන ලද රථ වාහන කොටස් එකලස් කර කූට ලෙස ලියාපදිංචි කළ සුඛෝපභෝගී වාහන දසදහසකට අධික…
ජනතා මුදලින් විදුලි මණ්ඩලේ සේවකයින් ගත් නිවාස ණයත් ගෙවා ඇති බව හෙළි වෙයි
සහනදායි නිවාස ණය ක්‍රමය යටතේ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් බැංකු මගින් ලබාගත් ණය සඳහා ගෙවන පොලියෙන්…
ලබන මාස 14 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හරියි
ලබන මස 14 වැනි දා නියත වශයෙන් ම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත්, ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය…
තව මාස දෙකක් තුළ විදුලි බිල ලොකු ගානකින් පහළට – ඡන්දෙට පෙර අවසන් පහළ දැමීම එයයි
ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කිරීමට හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි. අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ,…
කවදාවත් දරුවන්ට හැමදේම ලියල දෙන්න එපා – අම්බානිටත් වඩා සුපිරි ධනවතෙක් වූ විජයපට් සිංහානියා මහ පාරට වැටෙයි
මුකේෂ් අම්බානිට හා ගෞතම් අදානිට වඩා ධනවතකු ඉන්දියාවේ සිටියේය. ඒ වැඩි කාලයක නොව අනූව දශකයේ මුල්…
සූර්ය ගිනි දැල්ලක් පෘථිවිය දෙසට – තව සති දෙකකින් යළිත් අවුරෝරා බලන්න අවස්ථාව
පසුගිය සතියේ දිස්වූ අවුරෝරා හෙවත් උතුරු එළි සංසිද්ධිය දැකගැනීමේ අවස්ථාව තවත් සති දෙකකින් යළි උදාවන බව…