දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ…
Category: Local News
වැඩි කරන්න තිබ්බ හදිස්සිය අඩු කරද්දි නෑ – විදුලි බල මණ්ඩලය විදුලි බිල අඩු කරන්න කල් ඉල්ලයි
විදුලිබිල අඩු කිරීමට අදාළ යෝජනා සිය කොමිසම වෙත ඉදිරිපත් කිරීමට හෙට (17) දිනය දක්වා කාලය ලබාදෙන…
සුවසැරිය ගිලන් රථ අබලන් වෙයි – පඩිය අඩු නිසා සේවකයනුත් නැති වෙයි
සුවසැරිය ගිලන් රථ සේවාවේ පුරප්පාඩු හාරසියයක් සඳහා ලැබී ඇති අයැදුම්පත් හත්සියයක් (700) පරීක්ෂා කර සුදුස්සන් තෝරාගත්තද…
මෙරට පාසල් සිසුන් ලක්ෂ 06 උදේ කෑම නොකා පාසල් එන බව හෙළි වෙයි
පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6 ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව හෙළිවූ බව පාටලී…
අධික රස්නයට නොමිලේ දෙන පින්ඩ තෛලය ගාන්න – වෛද්‍යවරු දැනුම් දෙයි
මේ දිනවල පවතින අධික රස්නය නිසා ශරීරයට, සමට සිදුවන හානිය වළක්වා ගැනුමට අතේ පයේ ශරීරයේ පින්ඩ…
දෙහි කිලෝවක මිල රුපියල් 3000 ඉක්මවා යයි
දඹුල්ල ඇතුළු බොහෝ ප්‍රදේශවල දෙහි කිලෝවක සිල්ලර මිල ඊයේ (15 වැනිදා) දිනයේදී රුපියල් 3000 ක් දක්වා…
රංගන ශිල්පි ජානක ජයකොඩිට වකුගඩුවක් සොයයි – පරිත්‍යාගීලි අයෙක් අමතන ලෙස දැනුම් දෙයි
මෙරට බොහෝ ටෙලි නාට්‍යවල පොලිස් චරිතය විශිෂ්ට ලෙස රග පෑ රංගන ශීල්පි ජානක ජයකොඩි පරිත්‍යාගීලි අයෙක්ගෙන්…
විශාල මුදලක් වැයකර නඩත්තු කරන ලද ලංකාවේ විශාලම හැරෆයිමා මත්ස්‍යා මිය යයි
මත්ස්‍යයන් අනුභව කරන ලංකාවේ ව්ශාලතම මත්ස්‍යයා ලෙස සැලකෙන මසකට විශාල මුදලක් වැයකර නඩත්තු කරන ලද, හැරෆයිමා…
කුසල් මෙන්ඩිස්ට වීසා තාමත් නෑ – අසිතට වීසා ලැබෙයි
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා වීසා අහිමි වූ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට…
ආර්ථික ගැටලු නිසා විදුලි බල මණ්ඩලයේ දක්ෂ ඉංජිනේරුවෝ 130 ක් සේවය අත්හරියි
ආර්ථික ගැටලු ඇතුළු විවිධ කරුණු හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් 130 දෙනකු මෑත කාලයේදී සේවය හැර…
ශ්‍රි ලංකාව තුළ අවි ආයුධ නිෂ්පාදනය කරන්න යයි
ශ්‍රී ලංකාව තුළ සුළු අවි (Small arms) නිෂ්පාදන ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා ඉන්දියාව සමඟ මේ වන…
විදෙස්ගතව සිටින බිරිඳ කරන TikTok නිසා සැමියා පැනඩෝල් බොයි
බඩල්ගම කාසිවත්ත ප්‍රදේශයේ විදේශගතවී tik toktok කරන නිසා සැමියා පෙන්ඩෝල් පානය කර තිබෙනවා. විදෙස්ගතව සිටින බිරිඳට…