ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා තිබේ. ඒ ඊයේ (05)…
Category: Local News
අධික උෂ්ණත්වයෙන් බේරෙන්න පතෝල, වැටකොළු ඇතුළු ආහාර රැසක් කන්න කියයි
පවතින අධික උෂ්ණත්වය හමුවේ ශරීරය සිසිල් කරන කොමඩු, දොඩම්, නාරං, තැඹිලි, බාර්ලි, සව් පානය කිරීම ඉතා…
ආසියාවේ ඉහළ වීසා ගාස්තු නිසා සංචාරකයින් පැමිණිමත් පහළට යන ලකුණු
ගුවන්තොටුපොළේදී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ මතුව ඇති අවිධිමත්භාවය හේතුවෙන් මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව සියයට 50කින්…
මල් මල්ලීගේ වීඩියෝව චීනයේ නැරඹුම් වාර කෝටි 13 ඉක්මවයි
චීනයේ ප්‍රසිද්ධ අපේ රටේ මල් කොල්ලෙක් ගැන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් සංසරණය වෙමින්…
රැකියා ලබා ගැනීමේ අරමුණෙන් ලංකාවට හදුන්වා දුන් ඕස්ට්‍රේලියානු ජොබ් නින්ජා ඇප් එකේ Downloads වේගයෙන් ඉහළට
රැකියා ලබා ගැනීමේ අරමුණෙන් මෙරටට හදුන්වා ජොබ් නින්ජා ඇප් එකේ ඩවුන්ලෝඩ්ස් වාර ප්‍රමාණය ඉහළ ගොස් තිබේ.එයට…
ඉදිකෙරෙන මධ්‍යම අධිවේගයේ පාලමක ආධාරකයක් කඩාවැටෙයි
ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් ආධාරකයක් කඩාවැටී තිබේ. මෙලෙස කඩාවැටී ඇත්තේ බෙම්මුල්ල කඳඔළුවාව ප්‍රදේශයේ…
මුහුදු රළ ගාලු පාරටම එයි
ගාල්ල – කොළඹ මාර්ගයේ කහව සිට සීනිගම දක්වා මාර්ගයට ඊයේ (04 වැනිදා) සවස අධික ලෙස මුහුදු…
බෝගම්බර සිරගෙදර හෝටලයක් වෙයි – ෂොපින් මෝල්, ෆුඩ් කෝට්, කෞතුකාගාර ඉදිවෙයි
බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සදහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වෙයි. එහි පෞරාණික බව රැකගනිමින් සංවර්ධන…
ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට එක් තරගයකට ගෙවන ගාස්තුව ලක්ෂ 44ක් දක්වා වැඩි කරයි
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ තරඟ ගාස්තුව 100% කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය…
මේ අවුරුද්ද ඉවර වෙනතුරුම එලවළු මිල අඩු වෙයි
වසර අවසන් වන තෙක් එළවළු මිළ ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අවධානමක් නොමැති බව හෙක්ටර් කොබ්බෑකඩුව…
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි අරඹන්න ජපානය සූදානම් වෙයි
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදවා ගනිමින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන…
පන්ති නොමැති නිසා පන්සල් ආ සිසුවා සහ සිසුවියට විහාරාධිපති හිමි අමානුෂික ලෙස පහර දෙයි
උපකාරක පන්තිය නොපැවැත්වීම නිසා වැලිගම ප්‍රදේශයේ විහාරස්ථානයකට ගිය පාසල් සිසුවෙකුට සහ සිසුවියකට එම විහාරස්ථානයේ විහාරාධිපති හිමි…