බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසු ස්ථාන…
Category: Local News
රොෂාන් රණසිංහගේ කෑමට වසා දමයි – ගොඩක් අමාරු වූ බව මන්ත්‍රී කියයි
තමන්ව ඝාතනය කිරීමේ අරමුණින් කිසියම් පිරිසක් ආහාරවලට වස එක් කිරීම හේතුවෙන් දින 45කට ආසන්න කාලයක් රෝගාතුරව…
කැසිනෝ ක්‍රීඩා සහිත ආසියාවේ විශාලතම හෝටලය ලංකාවේ හදයි
කැසිනෝ ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රථම හා ආසියාවේ විශාලතම හෝටලය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී…
ස්විට්සර්ලන්ත හමුදාවට බැඳෙන උතුරේ ද්‍රවිඩ තරුණයන්ගේ සංඛ්‍යාව ඉහළට
උතුරේ සිට ස්විට්සර්ලන්තයට ගිය දෙමළ තරුණයින් 107 දෙනෙකු 2023 වසර තුළ පමණක් ස්විට්සර්ලන්තයේ යුද හමුදා සේවයට…
ඩීසල් අඩු උනාට අපට පාඩුයි,බස් ගාස්තු අඩු කරන්න බෑ – බස් ගැමුණු කියයි
ඩීසල් මිල පහළ ගියද බස් ගාස්තු අඩු කිරීමට හැකියාවක් නැතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන්…
පොහොට්ටු මන්ත්‍රී ගයාෂාන් නවරත්න මැයි රැලියේදී එජාපයට එක් වෙයි
මොණරාගල දිස්ත්‍රික් පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාෂාන් නවනන්ද මහතා අද දිනයේ දී එජාප මැයි රැළිය හා…
අද සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දමයි
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ. එම…
එජාප මැයි රැළියට කෝච්චි තුනක් එයි – වජිර රියදුරු කුටියේ
2024 මැයි දිනය ශ්‍රී ලංකාව පුරා වෙසෙන ජනතාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කෘතවේදීත්වය දක්වන මැයි දිනයක් බවට…
සිපෙට්කෝ,ඉන්දියන් ඔයිල් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය 368 යි – සයිනොපෙක් 365 දක්වා පහළ දමයි
සයිනොපෙක් ඉන්ධන මිල ගණන් ද ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට පියවර…
එක පැත්තකට රු.34,200 යි – කිලෝ 60ක බඩු ගෙන්න පුළුවන් – ඉන්දු – ශ්‍රි ලංකා බෝට්ටු සේවය මැයි 13 ඇරඹෙයි
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නවතාදමන ලද ඉන්දියාව හා කන්කසන්තුරේ අතර නැව් සේවාව මැයි මස 13 වැනිදා…
පෑලියගොඩ අවටින් ඇල්ලූ වීදි ගණිකාවන් 25ටම සමාජ රෝග තිබෙන බව හෙළි වෙයි
පෑලියගොඩ පොලිස් වසමේ දින කිහිපයක් තුළ සිදුකළ වැටලීම්වලින් පොලිසිය භාරයට ගත් වීදි ගණිකාවන් විසි පස් දෙනකු…
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහල දමයි
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. එම තොරතුරු…