හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳවන ශිරන්ති වික්‍රමසිංහ මහත්මියට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවීමක් කර…
Category: Local News
වරාය නගරයට Luxury නිවාස ව්‍යාපෘතියක් එයි – ආයෝජනය ඩොලර් මිලියන 112ක්
කොළඹ වරාය නගරයේ ප්‍රථම නේවාසික සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කරමින් තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන්…
බහාලුම් නිෂ්කාෂණය වේගවත් කිරීම නිසා රේගුව ජනවාරියේ ආදායම් ඉලක්කය දවස් 22න් හොයයි
ජනවාරි මාසය සදහා වූ රුපියල් බිලියන 160.2 ක ආදායම් ඉලක්කය අභිබවා යමින්, ජනවාරි 22 වන දා…
වසර 15ක බදු සහන සමග UAE ආයෝජකයින් ලංකාවට ආකර්ෂණය කරගන්නා වැඩපිළිවෙලක් රජය අරඹයි
ශ්‍රී ලංකාවේ පවතින දේශපාලනික සහ ආර්ථික ස්ථාවරත්වය උපයෝගී කරගනිමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ආයෝජකයින් දිනා…
පත්වීම ගැන ගැටළු මතු වෙයි – පාර්ලිමේන්තු මහ ලේකම්ගේ වැඩ තහනම් කරයි
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතා වැඩතහනමකට…
රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමි රෝහල්ගත කරයි
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ. සී. ගජනායක මහතා සදහන් කළේ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා…
දකුණු පළාතේ බස් රථ සදහා GPS යන්ත්‍ර සවි කිරීම අරඹයි – බස් එක තියෙන තැනත් පෙන්නයි
දකුණු පළාත් මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් බස් රථ නිසි කාලසටහනකට අනුව ධාවනය කරවීම සඳහා නවීන තාක්ෂණික…
විශේෂඥ දොස්තරලා කොහොමත් ඉන්නේ රජයේ රෝහල්වලට වඩා පුද්ගලික රෝහල්වල – GMOA කියයි
රජයේ වෛද්‍ය සේවයට වඩා පෞද්ගලික වෛද්‍ය සේවය සඳහා විශේෂඥ වෛද්‍යවරුන් වැඩි කාලයක් සහ අවධානයක් යොමු කරන…
කොළඹ-නුවර-ගාල්ල අතර ධාවනයට චීනයෙන් විදුලි බස් රථ 100ක් – ස්මාට් ක්ලාස් රෑම් 900කුත් දෙයි
විදුලියෙන් ධාවනය වන බස් රථ සියයක් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කරන බව මෙරට චීන තානාපතිවරයා පවසා…
දින 14ක් ඇතුළත මත්ද්‍රව්‍ය බීලා රිය පැදවූවොත් දැන් අතේ මාට්ටු – පොලිසිය කියයි
දින 14ක් ඇතුළත මත්ද්‍රව්‍ය භාවිත කර (ගංජා, හෙරොයින්, අයිස් සහ බාබුල්) රථවාහන පදවන රියැදුරන් ජංගම රසායනාගාර…
විශ්‍රාම වැටුප අහිමි කළොත් බොහෝ මන්ත්‍රීවරුන්ට ජීවත් වෙන්න විදිහක් නෑ – කරූ ජයසුරියගෙන් ජනපතිට ලිපියක්
යම් හෙයකින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අත්හිටුවුවහොත් ඔවුන් ඉතාම අසරණ තත්ත්වයකට පත්වනු ඇති බවත් බහුතරයක්…
ජනතාව තීරණය කළාම ගෙදර යන්න සූදානම් – අගමැති හරිනි අමරසූරිය කියයි
අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුවිය යුතු බවට රටේ ජනතාව තීරණය කළ පසු තමා ඉන් ඉවත් වීමට සූදානම්…