පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු තිදෙනෙක් සිය ධුරවලින් ඉවත් වී විදෙස්ගත වීමට නියමිත බව…
Category: Local News
මෙවර සිංහල අලුත් අවුරුද්දේ ළිප ගිනි මෙලවීමේ නැකතට ළිප ගිනි දැල්වීමෙන් වළකින ලෙස දැනුම් දෙයි
රාජ්‍ය නැකැත් කමිටුවෙන් මෙවර ළිප ගිනි මෙලවීම සඳහා දී ඇති නැකැතට ළිප ගිනි දල්වන්න එපා යැයි…
නිල් චිත්‍රපටි නිළි එම්ලි විලිස් දරුණු කෝමා තත්වයට පත් වෙයි
පසුගිය පෙබරවාරි 5 වනදා මත්ද්‍රව්‍ය අධිභාවතාවක් හේතුවෙන් රෝහල්ගත කෙරුනු ජනප්‍රිය නිල් චිත්‍රපට නිලි එමිලි විලිස් කෝමා…
අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල පහළ දමයි
අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 04ක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබේ. මෙලෙස මිල පහළ…
මෙරට සුපිරිම ධනවතුන් 100 දෙනාගෙන් අන්තිම සතේට ටැක්ස් ගන්න ආදයම් බදු එක දැල එලයි
ඉහළ වත්කම් ඇති පුද්ගලයින් 100 දෙනෙකු කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමු වී ඇතැයි දේශීය…
විදෙස් සංචිතය ඩොලර් බිලියන 4.5 දක්වා ඉහළ නංවා ගැනීමට මහ බැංකුව සමත් වෙයි
මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 පෙබරවාරි මාසය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 4,517 ක්…
පෙබරවාරියේ විදේශ ප්‍රේෂණ 16% කින්, සංචාරක ඉපැයීම් 114% කින් ඉහළ යයි
පසුගිය වසරේ පෙබරවාරිය හා සසදා බැලීමේ දී මේ පෙබරවාරියේ විදේශ ප්‍රේෂණ ලැබීම් 16%කින් ඉහළ ගොස් ඇති…
දක්ෂ ප්‍රවීන රංගන ශීල්පිනියක් වූ රම්‍යා වනිගසේකර අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඇය මාධ්‍යවේදිනියක් සහ ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක්…
කැනඩාවේදී ශ්‍රි ලාංකික පවුලක්ම ඝාතනය කරයි – 19 හැවිරිදි ශ්‍රි ලාංකිකයෙක් අත්අඩංගුවට
සහ දරුවන් හතර දෙනෙකුගේ සිරුරු සොයාගත් බව කැනේඩියානු පොලිසිය ප්‍රකාශ කරනවා. එරට වේලාවෙන් බදාදා පස්වරු 10.52…
දොස්තර පුතා රට ගියාම සුදුසුකම් නැති පියා ලෙඩ්ඩුන්ට බෙහෙත් දීලා – පුතාට වඩා තාත්තා හොඳ බව රෝගීන් කියයි
වෛද්‍යවරයකු වන සිය පුතා විදෙස් පුහුණුවකට ගිය පසු පුතාට අයත් වෛද්‍ය මධ්‍යස්ථානයේ මාස 08ක් තිස්සේ රෝගීන්ට…
කොත්මලේ ජලාශයේ දියේ ගිලෙමින් සිටි කාන්තාව බේරාගත් යුද්ධ හමුදා සෙබළාගේ සේවය අගයයි
සියදිවි හානි කර ගැනීමේ අරමුණින් කොත්මලේ ජලාශයට පැන දියේ ගිලෙමින් සිටි කාන්තාවකගේ දිවි බේරාගැනීමට කටයුතු කළ…
මිතුරාට නින්ද ගිය සැණින් ලක්ෂ 50 අරන් හොදම මිතුරා පලා යයි
කොළඹ තරුපයේ හෝටලයකදී තම කුළුපග ව්‍යාපාරික මිතුරාට නින්ද ගිය අතරවාරයේදී මිතුරාගේ බෑගයේ තිබූ රුපියල් ලක්ෂ 50…