අද හවසත් ශ්‍රී ලංකන් ගුවන් යානා 3ක් අවලංගුයි – 4ක් ප්‍රමාදයි

අද (27) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් පිටත් වීමට නියමිතව තිබූ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන්…

කෑගල්ලේ අය ප්‍රවේසමින් – කෑගල්ලේ ගණිකා නිවාසෙක කාන්තාවකට ඒඩ්ස්

කෑගල්ල, රංදෙණිය ප්‍රදේශයේ ලැඟුම්හලක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා එහි කළමනාකරු ඇතුළු කාන්තාවන් 06 දෙනෙකු…

හූති කැරලිකරුවෝ මුහුදේ අන්තර්ජාල කේබල් කඩයි – ලංකාවටම ඉන්ටර්නෙට් නැති වෙන්න යයි

යේමන හූති කැරලි කණ්ඩායම විසින් මුහුද යට අන්තර්ජාල කේබල වලට හානි කිරිම හේතුවෙන් යුරෝපය හා ආසියාව…

මාස 06කට පසුව අඩුම එළවළු මිල අද වාර්තා වෙයි

එළවලු මිල මාස 6කට පසුව වාර්තාගත ලෙස අඩුම මිල ගණන් අද (26) වාර්තා වී තිබෙනවා. කැරට්…

කොළඹ හයිඩ් පාර්ක්වල හිගන්නා පැයට රුපියල් 20,000ක් හොයයි

හිංසක පුංචි දරුවෝ තුන්දෙනෙකුත් ඒ අතර සිටියාලු.. ඉතින් මේ කියන්න යන්නේ මොන වගේ කතාවක්ද..? සමහර විට…

ඉන්ධන මිලටත් දැනෙන වෙනසක් – සයිනොපෙක් හා තරග කරන්න රජය ඉන්ධන මිල ඊටත් අඩුවෙන් දෙන්න යයි

ඉන්ධන මිල සුත්‍රයට ඉදිරියේ දී සහනයක් ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර…

සෙනසුරාදා සංචාරකයින් 10,000 ක් එයි – පෙබරවාරි දැනට සංචාරකයින් 191,000ක් එයි

පසුගිය පෙබරවාරි 24 වන සෙනසුරාදා දිනයේ දී ශ්‍රී ලංකාවට සංචාරකයින් 10,014 ක් පැමිණ ඇති බව ශ්‍රී…

ඇපල් ගෙඩියක මිල වැඩිම රටවල් අතර ලංකාව දෙවන තැනට පත් වෙයි

ඇපල් ගෙඩියක් සදහා වැඩිම මිලක් ගෙවනු ලබන්නේ එක්සත් ජනපදයේ නිව් යෝර්ක් ප්‍රාන්තයයි. නිව් යෝර්ක් ප්‍රාන්තයේ ඇපල්…

ශ්‍රී ලංකන් ගුවන් යානයක දින 3ක මෙහෙයුමකින් මීයෙක් සොයා ගනියි

ශ්‍රීලන්කන් ගුවන් යානයකට පාකිස්තානයේ ලාහෝර් නුවරදී රිංගූ මීයකු ඇල්ලීමට දින තුනක කාලයක් ගතවී ඇතැයි අනාවරණය වේ.…

දේශබන්දුව පොලිස්පති කරන්න ව්‍යස්ථාදායක සභාව බෙදෙයි – කතානායක දුන් තීරක ඡන්දය නිසා පොලිස්පති ධුරය හිමි වෙයි

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ ස්ථිර කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) අනුමැතිය ලබාදී…

2024 වසරට හොඳම සංචාරක අත්දැකීම් 20 අතරට ලංකාවේ Pekoe Trail තේරෙයි

ප්‍රධාන වශයෙන් ලෝකයේ සංචාර, සහ පාරිසරික ගවේෂණයන් ප්‍රවර්ධනය කරන ගවේෂක සන්නාමයක් වන National Geographic විසින් 2024…

ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිකන් දුන්නත් ගන්න කෙනෙක් නැති වෙයි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වත්වාගෙන යෑමට නොහැකි නම් වසා දැමීමට සිදුවන බවත් මෙරට ගුවන්තොටුපළ ගැනීමට අදානි…