මීට පෙර සඳහන් කළ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් විදුලි බිල අඩුකිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා…
Category: Local News
ගෝඨාගෝගම ඉඩම කැසිනෝ ශාලාවකට දෙයි
රට පුරා බොහෝ ප්‍රදේශවල අලුතින් කැසිනෝ ශාලා ආරම්භ කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමක් සිදුවන බව ජාතික…
කන කෑමවත් හරියට කන්නත් බැරි කඩ රට පුරා – කෑමට ගත් ඥාණකතාවේ හූනෙක් හමු වෙයි
කෑමට ගත් ඥාණකතාවක් තුළ මියගිය හූනෙකුගේ සිරුරක් තිබූ බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ කල්ලංචියාගම ඉපලෝගම ප්‍රදේශයේ…
රුපියල් 350 පඩිය අතහැර සුළු ලාභයක් විතරක් ගන්න මාස්ටර් ගයිඩ් හැදූ ව්‍යවසායිකාව
* ‘මාස්ටර් ගයිඩ්…..’ හදපු ඔබ කවුද… බොහොම සරල චාම් ජීවිතයක් ගත කරන උත්සාහවන්ත ගැහැනියක්. මේ චාම්…
උපත් අඩුවී පළමු ශ්‍රේණියට සිසුන් ලක්ෂ 03ක් දක්වා අඩු වෙයි
උපත් ප්‍රමාණය අඩුවීම නිසා පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් කරන ළමුන් සංඛ්‍යාව ලක්ෂ තුනක් දක්වා අඩුවී ඇත.…
සනත් නිශාන්ත හිටියනම් මට මෙහෙම වෙන්නෑ – රියදුරු අධිකරණයේ හඬා වැටෙයි
“සනත් නිශාන්ත මහත්තයා ජීවත්වලො සිටියා නම් මට මෙහෙම දෙයක් වෙන්නේ නෑ. මගේ රස්සාවත් නැති කළා. මට…
අඩුම පොලියට ණය දෙන බැංකුවල නම් පොලී ප්‍රතිශත එක්ක දැනුම් දෙයි
පසුගිය සතිය තුළ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු සියල්ලක්ම පාහේ සිය බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී…
ටිරාන් – දේශබන්දු ඝාතන කුමන්ත්‍රණයක් – බුද්ධි අංශ හෙළි කරයි
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් ඝාතනය කිරීඹ සදහා මහා…
දේශපාලනඥයන්ට වඩා ගස් ගල්වලට අවවාද කළා නම් මීට වඩා හොඳයි – මල්වතු නා හිමි කියයි
සහජීවනයෙන් ජීවත් වූ මෙරට ජනතාව අතර ජාති ආගම් ගැටුම් ඇති කිරීමට මූලික වූයේ බලලෝභී දේශපාලනඥයෝ බව…
සැමියාගේ දේහය බාර ගැනීමට නීත්‍යානුකූල බිරිඳයි ,අනියම් බිරිඳයි ගහ ගනියි – උණුසුම් තත්වයක් ඇති වෙයි
මියගිය පුද්ගලයකුගේ දේහයක් භාර ගැනීමට කාන්තාවන් දෙදෙනෙකු ඉදිරිපත් වීම නිසා ඇතිවූ උණුසුම් තත්ත්වයක් පාලනය කොට කාන්තාවන්…
සිඳු ටෙලි නාට්‍යයේ සෝරත පොඩි හාමුදුරුවෝ ලෙස රඟපෑ කවීෂ් සසුන්ගත වෙයි
දෙරණ නාලිකාවේ විකාශය වූ අතිශය ජනාදරයට පත් “සිඳු” ටෙලි නාට්‍යයේ පුංචි සෝරත පොඩි හාමුදුරුවෝ, තමන්ටත් දරාගන්න…
මුළු රටම හඬවමින් කොලඹ සරසවියේ සුරූපී කථිකාචාර්යවරිය අවසන් ගමන් යයි
ඇය බොහෝ දෙනෙක් අතරේ කැපී පෙනෙන චරිතයක්. මිතුරු මිතුරියන් වගේම ඇය වටා ඉන්න ගුරුවරුන් වැඩිහිටියන් බොහෝ…