නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා නියමිත ප්‍රමිතියට වඩා අඩු ප්‍රමාණයේ (Undersized) ගල්අඟුරු මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම…
Category: Local News
අද අනිත් රටවල අය නාමල් රාජපක්ෂ ජනප්‍රියම පුද්ගලයා කියලා පිළිඅරන් – ජානක වක්කුඹුර කියයි
අද වන විට ලෝකයේ අනෙකුත් රටවල් පවා නාමල් රාජපක්ෂ මහතා වඩාත් ජනප්‍රියම පුද්ගලයා ලෙස පිළිගෙන ඇති…
විවෘත කර පැය 24ක් නෑ – කොළඹ බස් නැවතුම්පොලේ ජල කරාම ගලවා බුලත් කෙලා ගසා වනසයි
දිගුකාලීනව පැවති අවශ්‍යතාවක් සපුරාලමින් ඉතා ඉහළ මට්ටමේ පහසුකම් සහිතව නවීකරණය කරන ලද කොළඹ කොටුව මධ්‍යම බස්…
සිරසේ දේශපාලන වැඩසටහන් සදහා කිසිවකු සහභාගි නොවිය යුතු බවට සජබය තීරණය කරයි
සිරස මාධ්‍ය ජාලය මගින් සංවිධානය කරනු ලබන දේශපාලන වැඩසටහන් සඳහා සමගි ජන බලවේගයේ කිසිදු නියෝජිතයෙකු සහභාගී…
පාස්කු ප්‍රහාරය 2017 සිට සිදු කළ කුමන්ත්‍රණයක් – මහජන ආරක්ෂක ඇමති දැනුම් දෙයි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හුදෙකලා සිදුවීමක් නොවන අතර 2017 වසරේ සිට සිදුකරන ලද කුමන්ත්‍රණයක් බවත් මේ…
මේ වර්ජනයට අපේ කිසිම සහයක් නැහැ,ලෙඩ්ඩු වෙනුවෙන් අපි නියමිත විදිහට වැඩ – විශේෂඥ වෛද්‍යවරු කියයි
දැනට ක්‍රියාත්මක වන වර්ජන ක්‍රියාමාර්ගය සඳහා තම සංගමයේ කිසිදු සහයෝගයක් හිමි නොවන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ…
කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණය අගමැති හරිනිගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ඇරඹෙයි
රටේ පොදු ප්‍රවාහන සේවාව සුරක්ෂිත කරමින් මගී ජනතාවට විධිමත්, කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ රජයේ තිරසර ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ සාකච්ඡාව අවලංගු කරන්න ඇමති නලින්ද ජයතිස්ස තීරණය කරයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ අද (09) දිනයේ දී පැවැත්වීමට සූදානම් වූ සාකච්ඡාව නොපත්වන බව අමාත්‍ය…
සිංගප්පුරුවේදි ප්‍රතිකාර ලැබූ හිටපු ජනපති රනිල් දිවයිනට පැමිණෙයි
ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදේශගතව සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පෙරවරුවේ යළි දිවයිනට පැමිණ…
CIDය හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් පාතාල සබඳතා ගැන ප්‍රශ්න කරයි
මහනුවර පිහිටි නිෙවසේ පාතාලයේ අපරාධකරුවන් දෙදෙනකු රැඳී සිටි බව කියන සිදුවීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්…
අලුත් වූ කොටුව බස් නැවතුම්පොළෙන් e- ටිකට්පත් සේවාව ලබා දෙයි
පූර්ණ නවීකරණයකින් පසු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ, ඊයේ (8) ජනතා අයිතියට පත්කිරීමෙන් අනතුරුව ප්‍රවාහන, මහාමාර්ග සහ…
අගමැති හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොටුව දුම්රිය ස්ථානය නවීකරණය අද ඇරඹෙයි
කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ කටයුතු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙණෙවියගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරු 8.00 ආරම්භ…