නිතර නිතර පාරවල් කඩා කරන සංවර්ධනය වහා නතර කළ යුතුයි – අගමැති හරිනි අමරසූරිය දැනුම් දෙයි

මහා මාර්ග ඉදිකිරීමේදී සහ ජල නළ එළිමේදී වරින්වර මාර්ග කඩා දමා ජනතාව අපහසුතාවට පත්කිරීම සහ මුදල්…

අනුපාතය අඩු කර­ ගන්න ලැබීම සතු­ටට කරු­ණක් – ආචාර්ය හර්ෂ කියයි

අමෙ­රි­කාව මඟින් පනවා තිබූ තීරු බද්ද 30%ක් දක්වා අඩු කර­ගැ­නී­මට ලැබීම තුළ යම්කිසි සාර්ථ­ක­ත්ව­යක් තිබෙන බව…

තීරු බද්ද 30%ක් කර ගැනීම මහා ලොකු ජයග්‍රහණයක් නෙවෙයි – පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම්

ඇමරිකාව ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා පනවන ලද අන්‍යොන්‍ය තීරුබද්ධ 30% ක් ලෙස තීරණය…

ශාරුක් ඛාන් ලංකාවට ගෙන්වන්න සංචිතවලින් වියදම් කරනවද ? සජබ හෙක්ටර් අප්පුහාමි අහයි

ෂාරුක් ඛාන්ට ගෙවීමට රටේ ඩොලර් සංචිත යොදා ගනීදැයි රජය හෙළි කළ යුතු බව සමගි ජන බලවේගයේ…

CIDයට ආ විමල් දොස්තර හමු­වෙන්න කියා හදි­සියේ පිටව යයි

කොළඹ වරායේ බහ­ලුම් තද­බ­ද­යක් ඇතිවූ අව­ස්ථා­වේදී නිසි පරී­ක්ෂා­ව­කින් තොරව නිද­හස් කළ කන්ටේ­නර් සම්බ­න්ධ­යෙන් මාධ්‍ය­යට කළ ප්‍රකා­ශ­යක්…

සාකච්ඡා දුර්වලයි – 30% බොහෝම වැඩියි – සජිත් ප්‍රේමදාස කියයි

ඇමරිකාවට කරනු ලබන අපනයන සදහා පනවා ඇති තීරු බදු අනුපාතය 30% ක් බව ට්‍රම්ප් ජනාධිපතිවරයා අද…

කෘෂි ව්‍යාපෘතියකින් හිටපු ඇමතිලා කෝටි 15ක් බෙදාගෙන ඇති බව හෙළි වෙයි

කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතියට ලැබුණු මුදල් හිටපු කෘෂි ඇමතිවරුන් පිරිසක් හිතූ හිතූ පරිදි බෙදාගැනීම හේතුවෙන් ව්‍යාපෘතියේ…

සුව­සැ­රිය ගිල­න් රථ 450 දක්වා වැඩි කිරීමට සැලසුම් කරයි

“සුව­සැ­රිය – 1990“ ගිල­න් රථ සංඛ්‍යාව 450ක් දක්වා වත්මන් ආණ්ඩුව යටතේ ඉහළ නැංවී­මට රජය සැල­සුම් කර…

මේ රජයේ එකම වැඩපිළිවෙළ පළිගැනීම විතරයි – මහින්ද අමරවීර

ජනතාවට සෙත සලසන බවට  පොරොන්දු දෙමින් බලයට පැමිණි ජාතික ජනබලවේග  රජයේ  අද  එකම වැඩපිළිවෙල පලිගැනීම පමණක් බව හිටපු අමාත්‍ය මහින්ද…

අපිට නෙවේ, ආණ්ඩුවට අද වැලේ වැල් නෑ – මුජිබර් රහුමාන් කියයි

බහාලුම් නිදහස් කිරීමේ සිදුවීමේදී නිලධාරීන් මත වරද පැටවීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බව සමගි ජන බල‍වේගයේ…

ආණ්ඩුව ඇතුලේ දූෂණය සහ වංචාව සම්පූර්ණයෙන්ම අවසන් කරා – ඇමති ලාල්කාන්ත කියයි

ආණ්ඩුව ඇතුළේ දූෂණ සහ වංචාව සම්පූර්ණයෙන්ම අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය  කේඩී ලාල් කාන්ත මහතා පැවසීය.…

පරණ ප්ලේන් එකක් කොළඹ වටේ කරකැව්වටත් උත්තර බඳින්න වේවි – නාමල් රාජපක්ෂ

අවුරුද්ද දහසයක් පරණ ගුවන් යානයක් ගෙනවිත් කොළඹ වටේ රවුම් තුනක් කරකැවීමට වියදම් කරපු අයටත් ඉදිරියේදී උත්තර…