ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කිසිදු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතරය හිමිනොවූ කොළඹ මහා නගර…
Category: Politics
රට පුරා දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති 20ක් ඇරඹීමට ජනපති අනුර තීරණය කරයි
දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති 20කට වැඩි ප්‍රමාණයක් ආරම්භ කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර ඇත.…
ක්‍රම වෙනසක් ගැන කිව්වත් කිසිම ක්‍රමයක් වෙනස් වී නෑ – සජිත් ප්‍රේමදාස කියයි
වත්මන් රජය ක්‍රමයේ වෙනසක් ඇති කරන බවට පොරොන්දු වුවත් අද වන තෙක් කිසිම තැනක කිසිම ක්‍රම…
ජනපති අනුර ජර්මානු ආයෝජකයින්ට ආරාධනා කරයි
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ නව ආයෝජන අවස්ථා පවතින හෙයින් එම ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා ජර්මානු ආයෝජකයින්ට ආරාධනා…
විපක්ෂයට බහුතරය හිමි දයාසිරි ජයසේකරගේ පඩුවස්නුවර ආසනයේ මාලිමාව බලය පිහිටුුවයි
පඬුවස්නුවර සහ මිනිපේ ප්‍රදේශීය සභාවල බලය පිහිටුවීමට ජාතික ජනබලවේගය අද (13) සමත් වුණා. මෙවර පළාත් පාලන…
සජිත්,නාමල්,රනිල් මාලිමාවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයක් ලෙස ගොඩ නැගෙයි
කොළඹ මහ නගර සභාවද ඇතුළුව, ජාතික ජන බලවේගයට බහුතර බලය නැති පලාත් පාලන ආයතනවල බලය අල්ලා…
ලබන වසරේ සිට මෙරට රෝහල්වලට අඛණ්ඩව ඖෂධ – ඇමති නලින්ද ජයතිස්ස කියයි
ලබන වසරේ සිට රජයේ රෝහල් පද්ධතියේ අඛණ්ඩ ඖෂධ සැපයුමක් පවත්වාගෙන යාමට අවශ්‍ය කරන සියලුම ඉදිරි සැලසුම්…
තුෂාර උපුල්දෙණිය දේශපාලකයින්ට කඩේ නොයන, සෘජු නිලධාරියෙක් – ගම්මන්පිල
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ රජයේ පදයට නටන නිලධාරියෙක් එම තනතුරට…
සජබ විසින් කොළඹ නගරාධිපති ධුරයට වංචා දූෂණ නැති පුද්ගලයෙක් ඉදිරිපත් කළ යුතුයි – සාගර කාරියවසම් කියයි
කොළඹ මහ නගර සභාවේ බලය විපක්ෂය විසින් පිහිටුවිය යුතු බවට වන මතයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ…
’’ජනාධිපති සමාව – පොදු සමාව මේ ආණ්ඩුව අදුරන්නෑ – දයාසිරි කියයි
ජනාධිපති සමාව කියන්නේ කුමක්ද?, පොදු සමාව යනු කුමක්ද යන්න මේ ආණ්ඩුව නොදන්නා බව හිටපු අමාත්‍ය දයාසිරි…
විපක්ෂයට බහුතරය හිමි බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගය පිහිටුවයි
බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජනබල වේගය සමත්ව තිබේ. ඒ අනුව, නගරාධිපතිවරයා ලෙස තේරි…
රාජ්‍ය ආයතන නැවත ගොඩනැගීමට කටයුතු කරන බව ජනපති අනුර කියයි
ශ්‍රී ලාංකීය ජනතාව ශිෂ්ට සම්පන්න ජාතියක් බවට පත් වීමට බුදු දහම සමඟ සිදුවූ පරිවර්තනීය වෙනස ඉවහල්…