ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් 28 පස්වරුවේ සිදුවී…
Category: Politics
රනිල්ව ඕනේ කියලා ලොහාන් රත්තවත්ත නාමල්ගේ ගෙදරට ඇවිත් ගහන්නත් යයි
පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සහ රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ අතර උණුසුම් වචන හුවමාරැවක් සිදුව තිබෙන…
ඇප බදින්න ආ සීලරතන හිමිට සල්ලි ගේන්න අමතක වෙයි
2024 ජනාධිපතිවරණ සටනට ඇප මුදල් තැම්පත් කිරීම සඳහා බත්තරමුල්ල සීලරතන හිමි අද (26) මැතිවරණ කොමිසමට පැමිණියා.…
රනිල් LTTE එකත් කැඩුවා,පොහොට්ටුවත් දෙකඩ කරා – නාමල් රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමේ දායාදය පොදුජන පෙරමුණ දෙකඩවීම බව නාමල් රාජපක්ෂ මහතා පවසයි. පොදුජන පෙරමුණේ…
සුවසැරිය ගිලන්රථ සේවය සමග රෝ ඔත්තු සේවය එන්නයි හිටියේ – විමල් වීරවංශ කියයි
1990 සුවසැරිය ගිලන් රථ සේවය සමඟ ඉන්දීය ඔත්තු සේවා මෙරටට පැමිණීමේ සැලැස්මක් තිබුනද, තමන් ඇතුළු දේශපාලනඥයන්…
අනුර – සජිත් විවාදය දිනයේදී රටටම ජාතික නිවාඩු දිනයක් දෙන්න කියයි
සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා හා ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා අතර…
අනුර – සජිත් විවාදය දිනයේදී රටටම ජාතික නිවාඩු දිනයක් දෙන්න කියයි
සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා හා ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා අතර…
මන්ත්‍රීලාට හිගා කන්න බෑ : හොද පඩියක් එක්ක වාහන ඕනෑ – මන්ත්‍රී ආචාර්ය හර්ෂ කියයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනතාවගෙන් හිඟාකමින් ජීවත් විය නොහැකි බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා…
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකින් ආණ්ඩු පෙරලන්න – අරගලයට වසර 02 පිරෙන දා නාමල් කියයි
අරගලවලින් තොර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් හරහා ආණ්ඩු පෙරළි ඇති කිරීමට රටේ ජනතාව ඉදිරියේදී කටයුතු කළ යුතු බව…
සජිත් එන්නේ නැත්තම් ආර්ථික කමිටු විවාදයටත් එනවා – අනුර අවසන් නිවේදනය දැනුම් දෙයි
විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මස විසි වෙනිදාට පෙර යෝජිත විවාදය…
ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අද (22) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. අද උදෑසන ඇති වූ සිහි මුර්ජා…
තෙවරප්පෙරුම දුක්වුනේ මා පාර්ලිමේන්තු නොයාම ගැනයි – ජවිපෙ නලින්ද ජයතිස්ස කියයි
තමන් පාර්ලිමේන්තු නොයාමට වඩා තමන්ට දුක නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තු නොයාම බව පාලිත තෙවරප්පෙරුම මහතා සඳහන් කරන…