ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස අනූෂ සමරනායක පත්කර තිබෙනවා. එමෙන්ම ක්‍රීඩා ප්‍රවර්ධන පෝෂණවේදී තනතුර…
Category: Sports
විනිසුරු ලින්ඩන් හැනිබල් වනිදුට එරෙහි පැමිණිල්ලක් දායි – වනිදුට විස්සයි විස්ස තරගත් අහිමි වෙයි
විනිසුරු ලින්ඩන් හැනිබල් ඊයේ රාත්‍රී සිදු වීමෙන් පසුව ශ්‍රි ලංකා විස්සයි – විස්ස නායක වනිදු හසරංගට…
උගණ්ඩා ක්‍රිකට් කණ්ඩායම T20 තරඟ 7කට ලංකාවට එයි
උගණ්ඩා ක්‍රිකට් කණ්ඩායම T20 තරඟ 7 කින් සමන්විත සංචාරයක් සදහා පෙබරවාරි 10 වැනිදා දිවයිනට පැමිණිමට නියමිතයි.
දසුන් ශානක එක්දින කණ්ඩායමෙන් ඉවත් කරයි
දසුන් ශානක එළඹෙන ඇෆ්ගනිස්ථාන සංචාරයේ එක්දින සංචිතයෙන් ඉවත් කිරීමට උපුල් තරංග සභාපතිත්වය දරන තේරිම් කමිටුව තීරණය…
මගේ ළමා කාලයේ වීරයා වුණේ මැතිව්ස්,මගේ Role Model එක ඔහු – ඊයේ තරගය දිනවූ ලූක් ජොන්ග්වේ
මගේ ළමා කාලයේ වීරයා වුණේ මැතිව්ස්,මගේ Role Model එක ඔහු බව- ඊයේ තරගය දිනවූ සිම්බාව්වේ තුන්…
සියල්ල කෙළවුන රටක ක්‍රිකට්වලට කෙළවී නැතැයි තවමත් සිතන අපට කෙළවි ඇති තරම පෙන්නූ සිම්බාබ්වේ කණ්ඩායමට ස්තුතියි!
පට්ට පදුරු හොර රැළක් අරක් ගෙන ක්‍රිකට්වලට දෙවියන් බලන්නේ නැත. මළ පෙරේත කුම්භාණ්ඩයින් පිනුම් ගසන්නේ දෙවියන් හතර…
ශ‍්‍රී ලංකාවට මීලග ලෝක කුසලානය දිනිය හැකියි – ක්‍රිකට් ලේකම් කියයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ මානසිකත්වය පහත නොදැමිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩ බලන…
දුර්වල තණතීරුව ගැන කුසල් මෙන්ඩිස් බ්ලූම්ෆීල්ඩ් කළමනාකරුට හොදටම බැන වදියි
ඇඳුම් පැළඳුම් කාමරයේ දොර කැඩිමේ සිදුවීමෙන් පසුව, කුසල් මෙන්ඩිස් තරගයට සූදානම් කර තිබූ දුර්වල තණතීරුව නිසා…
ජීවන් මෙන්ඩිස් ශ්‍රි ලංකා දග පන්දු පුහුණුකරු ධුරයට අයදුම් කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වනවිට ජාතික කණ්ඩායමේ පිතිකරණ, වේගපන්දු යැවීම, දඟපන්දු යැවීම සහ පන්දු රැකීම…
ඩිල්ශාන් මධුසංඛ ඉන්දිය රු. ලක්ෂ 460 කට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම ගනියි
ඩිල්ශාන් මධුසංඛ ඉන්දිය රු. ලක්ෂ 460 කට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම මිලදී ගනියි.
සනත් ජයසූරිය හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයින් රැසක් පුහුණුකරුවන් ලෙස කැදවන්න යයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සමීපතම ආරංචි මාර්ගවලට අනුව විදෙස් පුහුණුකරුවන්ට වඩා දේශීය පුහුණුකරුවන්ට වැඩි ප්‍රමුඛස්ථානයක් ලබාදීමට…
සුපිරි පිතිකරු කැමරන් ග්‍රීන්ට නිදන්ගත වකුගඩු රෝගයක් – දරුණුම තත්වයට යන්න ඔන්න මෙන්න
විවිධ අඩුපාඩු රෝගාබාධ ගැන සිහිපත් කරමින් පසුගාමී ජීවිත ගතකරන ලෝකයේ සිටින සියලුම දෙනාට සිය ආත්ම ශක්තියෙන්…