තීරු බදු සම්බන්ධයෙන් කලාපයේ අනෙක් රටවලට වඩා අපේ තත්වය වාසිදායකයි – මහ බැංකු අධිපති කියයි

අමෙරිකානු නව තීරුබදු ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත්කළ දින සිට මේ දක්වා සිදුකළ සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස තීරු බදු ප්‍රතිශතය 44% සිට 30% දක්වා අඩු කර ගැනීමට හැකි වූ බවත්, කළාපයේ අනෙක් රටවල් සමඟ සසඳන විට අපේ රට වාසිසහගත තත්වයක සිටන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අද(10) රජයේ ප්‍රවෘත්ති දෙපාරත්මේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් මුදල් ලේකම්වරයා මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *