ශ්‍රි ලංකාවේ CBL සමාගම ඉන්දුනිසියාවේ පොල් කර්මාන්තශාලාවක් ඩො.මිලියන 25කට මිලදී ගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බහුජාතික ආහාර නිෂ්පාදන සමාගමක් වන CBL සමූහය, ඉන්දුනීසියාවේ පිහිටි දැවැන්ත පොල් සැකසුම් මධ්‍යස්ථානයක් වන PT Tri Jaya Tangguh (TJT) සමාගම අත්පත් කර ගැනීමට පියවර ගෙන ඇත. අමෙරිකානු ඩොලර් මිලියන 25ක (රුපියල් බිලියන 7.5කට අධික) ආයෝජනයකින් සිදුකළ මෙම ගනුදෙනුව, ශ්‍රී ලංකාව පදනම් කරගත් සමාගමක් ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *