විදුලිය බිද වැටීම යථා තත්වයට පත් කිරීමට පැය ගණනාවක් ගත වෙයි – විදුලි බල මණ්ඩලය

විදුලිය බිද වැටීම යථා තත්වයට පත් කිරීමට කඩිනමින් පියවර ගනිමින් සිටින බව එහි පද්ධති පාලන අංශය පවසා සිටී.

නැවත යථා තත්වයට පත් කිරීමට පැය ගණනාවක් ගත බව බව ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *