වැට් නැතුවත් සිමෙන්ති මිල රුපියල් 250කින් වැඩි වෙයි

වැට් බදු වැඩිවීමේ සෘජු බලපෑමක් එල්ල නොවූ සිමෙන්ති මිල හදිසියේ ඉහළ ගොස් තිබෙනවා.

වෙළඳපොල තුළ සිදුකළ සොයාබැලීමකදී නෙත් නිවුස් වෙත දැකගත හැකිවූයේ සිමෙන්ති මිල ගණන් රුපියල් 250 කට ආසන්න අගයකින් වැඩිවී ඇති බවයි.

කිසිදු හේතුවක් නොදක්වා සිමෙන්ති මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවයි පාරිභෝගිකයින් ද පැවසුවේ.

ඩීසල් මිල වැඩිවීම මත ප්‍රවාහන ගාස්තු ඉහළ යාම හමුවේ එලෙස සිමෙන්ති මිල ඉහළ ගොස් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *