Latest News Srilanka
ජූනි 1 වනදා එනම් ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි 50kgක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් පහළ දමා තිබෙනවා.
ඒ අනුව එහි උපරිම සිල්ලර මිල රු 2,250ක් වනු ඇති බව සිමෙන්ති සමාගම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.