Central Finance සමාගම සියට පාරිභෝගිකයින්ට වාහන ලබා ගැනීමට අවශ්‍ය මුදල් නිදහස් කර ගැනීම සති ගණන් ප්‍රමාද කරමින් සිටින බව පාරිභෝගිකයින්ගෙන් පැමිණිලි ලැබෙමින් පවතින බව වාර්තා වේ.
සියළුම ලියකිවිලි ලබා දී මුදල් ලබා දීමට එකග වූ පසුවත් සමාගමේ මෙම ක්‍රියකලාපය හේතුවෙන් තමන්ට අවශ්‍ය වාහනය ලබා ගැනීමට නොහැකි වීම නිසා එම වාහනය වෙනත් පාර්ශවයක් විසින් මිලදී ගැනීමට පවා අවදානමක් මතු වෙමින් තිබේ.
මේ ආකාරයට ආකාර්යෂම ලෙස සේවාව ලබා දෙන Central Finance සමාගමෙන් තවදුරටත් සේවාව ලබා නොගන්න ලෙස පාරිභෝගිකයින් විසින් ඉදිරියේදී කටයුතු කිරීමට නියමිත බව ද තොරතුරු වාර්තා වේ.