අඩුවට දුන්න සයිනොපෙක් පෙට්‍රල් සිපෙට්කෝ ගානටම විකුණයි


අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් ඉන්ධන මිලත් වෙනස් කර තිබේ. 

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 355කි.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 19කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 314කි.

මෙම මිල සංශෝධනයට අනුව සයිනෝපෙක් සමාගම මඟින් අලෙවිකරන ඔටෝ ඩීසල් ලීටරයක මිල සිපෙට්කෝ සහ ලංකා අයි.ඕ.සී මිලට වඩා රුපියල් 3 ක් අඩුවෙන් අලෙවිකරන අතර සෙසු ඉන්ධන මිල ගණන් සිපෙට්කෝ සහ අයි.ඕ.සී මිලට සමාන වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *