යුද්ධය ඉවර කලේ සලේ,එක එක නායකයෝ උප්පැන් සහතික දුන්නා – චාමර සම්පත් කියයි

බුද්ධි අංශ නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සහ දුර්වල වීම රටක ආරක්ෂාවට කෙතරම් තීරණාත්මක ලෙස බලපාන්නේද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අදහස් පළ කළේය. ඔහු අවධාරණය කළේ බුද්ධි අංශ නායකයින් යනු රටකට ඉතා වටිනා සම්පතක් බවයි.

“යුද්ධය ඉවර කළේ (සුරේෂ්) සලේ. එක එක නායකයෝ ඒකට උප්පැන්න සහතික දුන්නා” යනුවෙන් ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *