ගල් අගුරු වංචාවක් ගැන කියන්න පාඨලී චම්පික,නිමල් සිරිපාලව හමු වෙයි

ගල් අඟුරු වංචාවේ තොරතුරු සමඟ පාඨලී දේශපාලන නායකයන් දැනුවත් කරයි.

2026 පෙබරවාරි මස 17 දින අප විසින් ගල් අඟුරු වංචාව පිලිබඳ තොරතුරු ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත ගොස් පැමිණිල්ලක් සිදුකළ අතර, එම මහා පරිමාණ වංචාව පිලිබඳ දේශපාලන පක්ෂ, නායකයින් දැනුවත් කිරීම සිදු කරමින් ඊයේ (19) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය හමු වූ අවස්ථාව

image 5 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *