මිග් ගනුදෙනුවෙන් අල්ලස් ගත් බවට මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ නම් ප්‍රකාශ කරන ලෙස කපිල චන්ද්‍රසේන මහතාට මරණ තර්ජනය කර ඇති බව මන්ත්‍රීවරයා පැවසීය.
“කපිල චන්ද්‍රසේනව මරනවා කියලා තර්ජනය කරලයි මේ නම් දෙක කියවාගෙන තියෙන්නේ” යනුවෙන් මන්ත්‍රීවරයා මෙහිදී සෘජුවම චෝදනා කළේය.