සිංහල ගීතයේ “චන්ද්‍රසේන තලංගම” පරිච්ඡේදය සමාප්ත වෙයි – කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව

සිංහල ගීතයේ “චන්ද්‍රසේන තලංගම” පරිච්ඡේදය සමාප්ත වෙයි…
කලාකරුවාණෙනි, ඔබට සුබ ගමන්..

සිංහල ගීතයෙන් ඈත් වී හිටපු අලුත් පරම්පරාව නැවත සිංහල ගීතයට ඇද බැඳ තබාගැනීමට ලොකු දායකත්වයක් දැක්වූ අය අතර උඩින්ම ඉන්න කෙනෙක් තමයි චන්ද්‍රසේන තලංගම කියන්නේ.

වර්තමාන සිංහල සංගීතයේ ඉහළින්ම තියෙන, සෑහෙන්න කතාබහට ලක් වුණ ගීත විශාල ප්‍රමාණයක් ඔහුගේ අතින් ලියවුනු ඒවායි.

චරිත අතලගේ ගේ,
කුවේණි
දුර ආකාහේ
නැවුම් කළේ
ඩෝලෙ
දුවේ

රිද්ම වීරවර්ධන ගේ,
සොයා ආවා
සංසාරයේ මා
නාඩගම් ගීය
මොන ආලවන්තකම්

සුපුන් පෙරේරා ගේ,
රාධාවණී
කම්පා නොවන් මහාමයා

ප්‍රතාප් ගේ,
සැළලිහිණි

ධ්‍යාන් හේවගේ ගේ,
රහත් හිමිවරුන්

වායෝ ගේ,
සක්දෙවි වැනුම

ඒ අතරින් විශේෂ තැනක් ගන්නවා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *