ළමයි දැනගන්න ඕනේ ගුණ ධර්ම,ලිංගික පද්ධතිය ගැන නෙවෙයි – දිනේෂ් මුතුගල –

”ප්‍රජනක සෞඛ්‍ය කියන එක දැනගන්න ඕනි ළමයි නෙවෙයි. මේක අහද්දි මට බනියි සමහරවිට.

ළමයි දැනගන්න ඕනි ගුණ ධර්ම. අම්මට තාත්තට කීකරු වෙන්න, අම්මා තාත්තා කියන දේ අහන්න, ගුරුවරු කියන දේ අහන්න… ඒවා මිස ලිංගික පද්ධතිය ගැන නෙවෙයි. ඒක පටලව ගන්න එපා.

පිටරට තියන හැම ගුලියම ගිලින්න එපා. ඒවා ගැළපෙන රටවල් තියෙනවා නොගැළපෙන රටවල් තියෙනවා. ළමයි ඉන්න ඕනි ළමයි විදියට.

ප්‍රජනක සෞඛ්‍ය දැනගන්න ඕනි ප්‍රජනක සෞඛ්‍ය දැනගන්න වුවමනා කාලය එද්දි. නොමේරූ හිත්වලට මේක දීලා බෑ.

දැන් මගෙන් අහයි එහෙනම් ඔබතුමා උගන්වන්නෙ ??
මම උගන්වන්නේ ඒ නිසි වයසෙ ඉන්න අයට. මම පුංචි ළමයි හොය හොය යන්නෙ නෑ ඕක උගන්වන්න….”

– ජනප්‍රිය ජීව විද්‍යා දේශක දිනේෂ් මුතුගල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *