ඇමරිකාවේ සීල් පුහුණුව සාර්ථිකව අවසන් කල ප්‍රථම ශ්‍රි ලාංකිකයා වන කොයාන් චාමිත අභාවප්‍රාප්ත වෙ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරමින්, ඇමරිකානු සීල් විශේෂ පාඨමාලාව සාර්ථකව නිමකළ, පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක්වූ කොයාන් චාමිත අභාවප්‍රාප්ත වී තිබේ.ඒ හෘදයාබාධයක් හේතුවෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *