ලංකාවේ තිබෙන CIA කදවුරක් පිළිබදව තොරතුරු එළියට එයි

1963 දී එක්සත් ජනපද ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ ඝාතනය සම්බන්ධයෙන් මෑතකදී රහස්‍යභාවයෙන් ඉවත් කරන ලද ලේඛන මගින් සීතල යුද්ධ සමයේ CIA මෙහෙයුම් පිළිබඳ විස්තර හෙළි වී තිබේ.

ඒ අතර කොළඹ පිහිටි රහසිගත CIA කඳවුරක් ද තිබී ඇති බව අනාවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *