ප්‍රශ්න කිරීම සදහා සී.අයි.ඩීය කෙහෙළියගේ නිවසට එයි

ආන්දෝලනාත්මක ඉමියුනිග්ලෝබියුලීන් වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසට පැමිණ තිබෙන බව වාර්තා වේ.

මේ අවස්ථාව වන විටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්, හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරමින් සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *