බෞද්ධ ජනතාව වෙත මුස්ලිම් ජනතාව ලබාදුන් සියලු පල්ලි වල ටොයිලට් විෂබීජ නාශක යොදා සෝදා පවිත්‍ර කරයි

මනුස්සකමේ දෑත් දිගුකරමින් අප බෞද්ධ ජනතාව වෙත මුස්ලිම් ජනතාව ලබාදුන් සියලු පල්ලි වල ටොයිලට් විෂබීජ නාශක යොදා සෝදා පවිත්‍රකර තිබුනාටත් වඩා ලස්සනට පිරිසිදුව ලබා දීම සදහා වැඩසටහනක් ආරම්භ කර තිබේ.

Human Heart Organization සංවිධානය මේ සදහා මැදිහත් වී තිබේ.එම අවස්ථාවේ ඡායාරූප පහතින්

image 20 Iri News
image 21 Iri News
image 22 Iri News
image 23 Iri News
image 24 Iri News
image 25 Iri News
image 26 Iri News
image 27 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *