අදානි එක්ක ගණුදෙනු ඉවරයි – අඩුවට විදුලිය දෙන්න වෙනත් සමාගමක් ලෑස්ති වෙයි

අදානි සමග තිබූ ගණුදෙනු අවසන් වී තිබෙන බවත් අඩුවට විදුලිය ලබා දීම වෙනත් සමාගමක් සූදානමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *