Latest News Srilanka
Coca-Cola සමාගම ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා එහි නව අධ්‍යක්ෂ (Country Director) ලෙස ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කළ බව නිවේදනය කර ඇත.
Coca-Cola සමාගම එම තනතුරට ශ්‍රී ලාංකික කාන්තාවක් පත් කල පළමු අවස්ථාව ද මෙයයි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.