බලාපොරොත්තු සුන් කරමින් කොළඹ ලොකුම තොරණත් කඩා වැටෙයි

වෙසක් දිනය වෙනුවෙන් කොළඹ ගාලු මුවදොට පිටියේ ඉදිවෙමින් පැවති තොරණ ඊයේ (20) පැවති අධික වර්ෂාවත් සමඟ කඩාවැටී තිබෙනවා. 

‘සම්බුද්ධාභිවන්දනා කොළොම්තොට වෛශාක්‍ය මංගල්‍යය’ නමින් පැවැත්වෙන මෙම වෙසක් කලාපය එළැඹෙන 23 වැනිදා සිට 29 දින දක්වා පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *