කොළඹ නගර සභාවේ බලය ගන්න මුදලට මන්ත්‍රීන් ගැනීම ඇරඹෙයි

කොළඹ නගර සභාවේ බහුතර බලය තහවුරු කර ගැනීම සදහා මුදලට මන්ත්‍රීන් බිලිබා ගැනීම ආරම්භ වී තිබේ.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡා විපක්ෂ දේශපාලන කණ්ඩායම් අතර සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

එම සාකච්ඡා අද සවස් වරුවේ සිටම ආරම්භ වී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *