කොළඹ මහ නගර සභාවේ අයවැය පරද්දන්න සජබ, පොහොට්ටුව, ශ්‍රීලනිප හා දිලිත්ගේ අය එකට එක්වෙයි

ජාතික ජන බලවේගයට බලය හිමි වූ කොළඹ මහ නගර සභාවේ 2026 මංගල අයවැය අද (22) පරාජයට පත්වුණි.

මෙහිදී අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමිවූ අතර අයවැයට පක්ෂව හිමිව තිබුණේ ඡන්ද 57ක් පමණි.

සර්වජන බලය මන්ත්‍රීවරු දෙපොළගේ ඡන්දය මෙහි දී තීරණාත්මක සාධකයක් විය.

ඒ අනුව වැඩි ඡන්ද 3කින් ජාතික ජන බලවේගය අයවැය පරාද වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *