3000ක් රදවන්න ආර්.ප්‍රේමදාස ක්‍රීඩා පිටිය හදිසි ආපදා මධ්‍යස්ථානයක් ලෙස සකස් කරයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ආපදා හේතුවෙන් අවතැන් වන කොළඹ අවට ප්‍රදේශවාසීන් සඳහා හදිසි රැඳවුම් මධ්‍යස්ථානයක් සකස් කර තිබේ.

කොළඹ ප්‍රාදේශීය සංවර්ධන කමිටුව නිවේදනය කරන්නේ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය (කෙත්තාරාම) හදිසි ආපදා මධ්‍යස්ථානයක් ලෙස සකස් කර ඇති බවයි.

  • රැඳවිය හැකි පිරිස: 3,000කට ආසන්න පිරිසක්
  • අරමුණ: කොළඹ අවට අඩු බිම් ප්‍රදේශවල ගංවතුර 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *