මිදුලේ තබා තිබූ කොන්ක්රීට්වලින් සාදන ලද ජිරාෆ් සත්ත්වයෙකුගේ පිළිරුවක් කඩා වැටීමෙන් බරපතළ තුවාල ලැබූ 08 හැවිරිදි කුඩා දරුවෙකු අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව හෙට්ටිපොළ, දිග්ගලගෙදර ප්රදේශයෙන් වාර්තාවේ.
එම දරුවාගේ නිවසේ ජිරාෆ්ගේ පිළිරුවක් මෙලෙස දරුවාගේ සිරුර මතට කඩාවැටී ඇති බව පොලීසිය පවසයි.