බස් කොන්දොස්තරලා මගීන්ට ටිකට් ලබා දීම අනිවාර්ය කරයි

බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන් සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අනිවාර්ය වන බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා.

මෙය 2024 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *