කෝප් කමිටු වාර්තා, විමර්ශනවලට සෘජුව යොදා ගැනීමට හැකි වන ලෙස නීති සංශෝධනයක් එයි

කෝප් කමිටු වාර්තාවලින් සෘජුව නඩු දාන්න හැකි වන ලෙස නීති සංශෝධනයක් ඉදිරියේදි ගෙන එන බව කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර කියා සිටී.

ඔහු කියා සිටින්නේ මෙහිදි ස්ථාවර නියෝගවලද සංශෝධනයක් සිදු වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *