කොරොනා හැදිච්ච වෙලාවේ නිර්දේශ කරපු විශේෂ එන්නතෙන් තමයි මම බේරුණේ – දඹර අමිල හිමි මහින්දට කියයි

කොරොන සමයේ තමන්ට ලැබුණු විශේෂ එන්නත නිසා තමන් බේරුණු බව පූජය දඹර අමිල හිමි කියා සිටී.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ඊයේ සමන්තභද්‍ර හිමියන්ගේ උපන් දින සැමරුම අවස්ථාවේ සුහද කතා බහකදීය.එම විඩියෝව පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *